බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක සංවර්ධන අධිකාරියේ ‘හොර’ අධ්‍යක්ෂකයෙක් අත්අඩංගුවට

by Lanka Sara Editor
ජූලි 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයකුගේ අත්සනක් ව්‍යාජ ලෙස යොදමින් විදේශිකයන්ට මෙරට රැකියා සඳහා වීසා නිර්දේශ කරමින් ආගමන විගමන දෙපාර්තමේනතුව වෙත නිර්දේශ ලිපි නිකුත් කළ සංචාරක සංවර්ධන අධිකාරියේ සේවකයකු අත්අඩංගුවට ගැනීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.

අධිකාරියේ මූල්‍ය අංශයේ සේවය කරන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේනතුව විසින් දෙන ලද තොරතුරකට අනුව අදාළ පරීක්ෂණ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී මෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු රැකියා වීසා නිර්දේශ ලිපි දෙකක් සම්බන්ධයෙන් ඔවුන් කළ පරීක්ෂණයකදී ඒවා අධ්‍යක්ෂවරයෙකුගේ අත්සනින් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී ඇති අතර පසුව මේ පිළිබඳව සංචාරක අධිකාරියට දැනුම් දී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපිතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ අතීතයේ දී මෙවැනි අක්‍රමිකතා බොහෝමයක් සිදුවී ඇති අතර ජනවාරි මාසයේ සිට මෙම අයථා ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියා කරමින් සිටින බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපකීර්තියට පත් කරන එවැනි ක්‍රියාකාරකම් වැලැක්වීමට අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග හේතුවෙන් සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් නායකත්වය අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන නමුත් මෙවැනි අයථා කටයුතු සඳහා ගත හැකි උපරිම පියවර ගනු ඇති බවද ඇය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රැඳවියන්ට සැපදුන්න මීගමුව බන්ධනාගාර ලොක්කා සහ ගෝලයන් අත්අඩංගුවට ගන්න

Next Post

අයි.සී.සී.යේ ක්‍රිකට් තහනමට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන හොයන කමිටුව හෙට වැඩ අරඹයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.