බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශීතකළ මුහුදු ආහාර සැකසුමකින් කොරෝනා වෛරසය හමුවෙයි

by Lanka Sara Editor
අගෝස්තු 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර චීන වරාය නගරයක් වන යන්තායි හි ආනයනික ශීත කළ මුහුදු ආහාර ඇසුරුමකින් නව කොරෝනා වෛරසය සොයාගෙන තිබේ.

බීජිං සහ ලියාඕනිං පළාතේ ඊසානදිග නගරය වන ඩේලියන් හිදී වූ මෙම අනාවරණයත් සමග රට පුරා කර්මාන්තශාලාවල ශීත කළ ආහාර සැකසීම අධීක්ෂණය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ෂැන්ඩොං පළාතේ යන්තායි ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධන කලාපයේදී නවතම සිද්ධිය වාර්තා වී ඇත්තේ ශීත කළ ආහාර හා සැකසුම්වල blanket test කම්කරුවන් පරීක්ෂාවට ලක්කිරීමේදී ය.

මෙම පරීක්ෂණ ප්‍රතිපල සඳුදා නගරයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් නැවත තහවුරු කරන ලදී. මුහුදු ආහාර සැකසුම්වලට අදාළව වැඩකරන සේවකයන් හා එම කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ කිසිවෙකු කොරෝනා ඇති බව තහවුරු වී නැතත් ඔවුන් නිරෝධායනය යටතේ තබා ඇති බව එරට වාර්තා පවසයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

යාන්තයි බලධාරීන් පැවසුවේ ඩේලියන් වරාය හරහා රට තුළට ඇතුළු වූ විදේශීය නෞකාවකින් මෙම වෛරසය හමුවූ මුහුදු ආහාර පැමිණි බවයි.

කුමන ආකාරයේ මුහුදු ආහාර සම්බන්ධ වී ඇත්ද යන්න සහ ඒවා කොහෙන්දැයි නිලධාරීන් නිශ්චිතව සඳහන් කර නැත.

එම මුහුදු ආහාර “සුළු ප්‍රමාණයක්” නැවත සකස් කර අපනයනය කර ඇති බවත්, ඉතිරිය තවමත් සිසිල් ගබඩාවක පවතින බවත්, දේශීය වෙළඳපොළට ඇතුළු නොවූ බවත් ඔවුහු කියා සිටියේය.

ජුලි මස මුලදී ඉක්වදෝරයෙන් ආනයනය කරන ලද ශීත කළ ඉස්සන් කන්ටේනරයක ඇසුරුම්කරණය සහ අභ්‍යන්තර ඇසුරුමේ කොරොන වෛරසය චීනය විසින් සොයා ගත් නමුත් ඉස්සන්ට වෛරසය නොවීය.

මෙම සිද්ධියත් සමග කොවිඩ් -19 වැළැක්වීමේ සහ පාලන පියවරයන් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස යන්තයි රජය විසින් ආනයනය කරන ලද සියලුම ආහාර සැකසුම් සමාගම්වලට අවවාද කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විජේදාස අධ්‍යාපන රාජ්‍ය ඇමතිකම එපා කියයි

Next Post

සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව අද මැ.කො.ට

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.