අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකික අපේ මනුස්සකම් ලොවට පෙන්වූ ඩෙමී…

by editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකිකයින් සිය ආගන්තුක සත්කාර වලට ලොව පුරා ප්‍රකට බව නොරහසකි.

අපගේ එම ආගන්තුක සත්කාර වල වටිනාකම ලොවටම පෙන්වූ අවස්තාවක් පසුගියදා බොට්ස්වානා රාජ්‍යයෙන් අසන්නට ලැබිණි.

ඒ, සිය යතුරුපැදියේ නැග ලොවපුරා ගමන් කරන නෙදර්ලන්ත ජාතික කාන්තාවකට පිහිට වීමත් සමඟයි.

ඉචී බූට් (කසන බූට් සපත්තු) නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන නෝර්ලේ භූවිද්‍යාඥවරියක් වන්නට ඉගෙනීම කටයුතු කර පසුව සියල්ල අතහැර ලොව පුරා සංචාරක කිරීම තීරණය කළ තැනැත්තියකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ඇය බොට්ස්වානා හී කළ සංචාරය අතරතුරදී අපූරු අත්දැකීමට මුහුණ දීමට සිදුවිය.

ඇය සිය සංචාරයේදී බොට්ස්වානා හී ෆ්‍රැන්සිට් ටවුන් සිට කසානේ දක්වා ගමන් කරන අතරතුරදී සිය ගමනාන්තය දක්වා යෑමට ඉන්ධන අවසන්විය.

එහෙත් ඒවන විට ඇය පසුකරමින් සිටි ප්‍රදේශයේ ඉන්ධනහල් වල පෙට්‍රල් නොමැති වීමත් සමඟ දැඩි අර්බුදයකට මුහුණ දීමට ඇයට සිදුවිය.

එහෙත් ඉතිරි ඉන්ධනවලින් කෙසේහෝ සිය ගමනාන්තයට ලගාවීමට ඇයට තීරණය කරන අතර ඒ අනුව යතුරු පැදියේ වේගය අඩු කරමින් ඉදිරියෙන් ගිය ජීප් රථයක් පසු පසින් ගමන් කිරීමට ඇය තීරණය කරණු ලැබයි.

මෙලෙස හිටි හැටියේම තාමා පිටුපසින් පැමිණෙන යතුරුපැදියට තමන්ව පසුකර යෑමට ඉඩදුන්නට එසේ නොකරන බැවින් ජීප් රථයේ රියැදුරු ඒ ගැන විපරම් කිරීම තීරණය කරනු  ලබයි.

ඒ අනුව ජීප් රථයේ රියදුරු රථය මාර්ගය අසල නවත්වා පසුපසින් එන යතුරු පැදියෙන් ඒ ගැන විමසන අතර එහිදී සියල්ල හෙලිවීම ආරම්භ වේ.

ඩෙමී

මෙහිදී යතුරු පැදියේ පැමිණි නෝර්ලේ තමන් මුහුණ දුන් ගැටලුව ජීප් රථයේ පැමිණි පුද්ගලයාට විස්තර කරනු ලැබීය.

එහිදී ජීප් රථයේ සිට පුද්ගලයා හනිකට පෙට්‍රල් සපයාදීමට ආසන්න නගරයට යන අතර කෙටිකාලයකින් යලි පැමිනෙන්නෙ හිස් අතිනි.

එහෙත් ඔහු ඇයට ඉදිරියේ ඇති නගරයෙන් ඉන්ධන ගෙන ඒමට පොරොන්දු වන අතර එහිදී ඇය ඔහුගේ නම සහ විස්තර විමසනු ලබයි.

එහිදී ඔහු තමන් ඩෙමී බවත් ශ්‍රී ලංකිකයෙකු බවද පවසා සිටින අතර වසර 22ක සිට බොට්ස්වානා හී වාසය කරන බවද සඳහන් කරයි.

එසේ පවසන ඩෙමී යලිත් පිටව ගොස්  ප්‍රමාණවත් තරම් ඉන්ධනද රැගෙන පැමිණෙන අතර පසුව ඔහු විසින්ම ඉන්ධනද පුරවා දෙනු ලබයි.

යතුරුපැදියට ඉන්ධන පුරවා දෙන ඩෙමී

පසුව ඩෙමී තමන් සතු ආහාර, තේ සහ කෝපි වලින්ද ඇයට සංග්‍රහ කරන අතරම ඉන්ධන වලට ඇය මුදල් ගෙවීමට උත්සහ කරන විට එයද ප්‍රතික්ෂේප කර සතුටින් පිටව යයි.

නොසිතූ මොහොතක තමන්ගේ පිහිටට පැමිණි මෙම ශ්‍රී ලංකිකයාට ඇය සිය ස්තූතිය පළකරන අතරම ඔහුගේ උපකාර වලට අන්තර් ජාලය ඔස්සෙ මේවන විට විශාල වශයෙන් ප්‍රසංශා කිරීම්ද ලැබෙමින් පවතී.

ඒ අනුව ඩෙමී යලිත් වරක් ශ්‍රී ලංකික අපගේ අගාන්තුක සත්කාර වල සුවිශේෂී බව ලොවටම පෙන්වීමටත් රටට ගෞරවයක් එක්කර දීමටත් සමත්වූ සුවිශේෂී චරිතයක් බව සතුටින් සඳහන් කළයුතුය.

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ වීඩියෝව

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොහාන් දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළම රඳවා තැබිය යුතුයි… පරසර ඇමති  අමරවීර යෝජනා කරයි…

Next Post

දරු තුන්දෙනා සහ බිරිය මරණයෙන් බේරන්න වන අලියාට ගොදුරක් වුණු තාත්තා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.