ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමි වී තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 9කට ලකුණු 296ක් ලබා ගත්තේය.
විශිෂ්ට පිතිකරණයක නිරතවුණු ෂේන් විලියම්ස් පන්දු 87ක දී ලකුණු 100ක් ලබා ගත්තේය.
රෙගිස් චිකබ්වා පන්දු 81ක දී ලකුණු 72ක් සහ ටකුඩ්ස්වනසි කයිටනෝ ලකුණු 42ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 02ක්, චාමික කරුණාරත්න කඩුලු 03ක්, ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 02ක් සහකමිඳු මෙන්ඩිස් කඩුල්ලක් ලබා ගත්තේය.
Discussion about this post