අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාජ සාමාන්‍යාධිකාරී ඉවත්  නොකළොත් විදුලි ඉංජිනේරුවන් අඟහරුවාදා මහ පාරට !  

by Lanka Sara Editor
ජනවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණ නියෝගයන්ට ද පිටින් යමින් නුසුදුසු පුද්ගලයකු ලංකා විදුලි බල මණ්ඩලය වැඩ බලන  සාමාන්‍යාධිකාරීවරයකු තාවකාලික ව පත් කිරිම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය එම පත්වීම අවලංගු කොට ස්ථිර සාමාන්‍යාධිකාරීවරයකු නීත්‍යනුකූලව පත් නොකිරීම හේතුවෙන් අද සිට සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ අකුරට වැඩ කිර්‍රයාමාර්ගය දෙවන අදියර දක්වා ව්‍යාප්ත කොට ඇති අතර තම සංගමය නියෝජනය කරන විදුලි ඉංජිනේරුවන් මණ්ඩලයේ සභාපතිවරයා සහ ඉහළ කළමනාකාරීත්වය සමඟ කිසිදු රාජකාරීමය කටයුත්තක් සම්බන්ධයෙන් සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇතැයි එම සංගමය පවසයි.මීට අමතරව ලබන අඟහරුවාදා සියලුම සාමාජිකත්වය ලෙඩ නිවාඩු මත කොළඹට ගෙන්වා දැවැන්ත විරෝධයක් පළ කිරීමටද තීරණය කර ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

විදුලි බල මණ්ඩලයේ මෙතෙක් කටයුතු කළ සාමාන්‍යාධිකාරී එම්..ආර් රණතුග මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට අනුව විශ්‍රාම යාමට නියමිතව තිබුණු අතර  ඔහු වයස අවුරුදු 62ක් දක්වා සේවය කිරීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස අභියාචනාධිකරණය හරහා ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම පිළිබඳව අභියාචනාධිකරණය විසින්  සලකා බලා අවසාන තීන්දුවක් ලබා දෙන තෙක්  තෙක් විදුලි බල මණ්ඩලයේ නියමිත පටිපාටීන්ට අනුව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරිමට  අතුරු නියෝගයක් ලබා දි තිබුණද  ලංකා විදුලි බළ මණ්ඩල සභාපති එම්. ෆර්ඩිනැන්ඩු මහතා එම නියෝගය නොතකමින් විදුලි බල මණ්ඩලයෙන් විශ්‍රාම ගිය චෝදනා සම්බන්ධයෙන් අධිරණ ඇප මත සිටින විදුබිල අමාත්‍යංශයේ මෙතෙක් අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ආචාර්ය සුසන්ත පෙරේරා පසුගියදා වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කෙරිණි. විදුලි බල මණ්ඩල පනත ට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයකු පත් කිරීම නීති විරෝධී වුවද ඒ පිළිබඳව නොතකමින් අත්තනෝතමතික ලෙස සභාපතිවරයා විසින් නව පත්වීම සිදු කිරීම පිළිබඳව ඉංජිනේරු සංගමය සිය අප්‍රසාදය පළ කර ඇත.

මෙම නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා පිළිබඳව තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් ඇමෙරිකානු නිව් ෆොට්‍රස් එනර්ජි  සමාගම සම කෙළවරපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර ඇති පුද්ගලයන් දෙදෙනාගෙන් එකකු වන්නේද මේ ආචාර්ය සුසන්ත පෙරේරා බවයි. සෙසු සාක්ෂිකරුවා වන්නේ ලංවිම සභාපති එම්.එම්සී ෆර්ඩිනැන්ඩෝය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට ලකුණු 297ක ඉලක්කයක්!

Next Post

ගම්මන්පිල ඉන්ධන දුන්නෙ නැතිනම් විදුලිය සැපයුම ගැන තීන්දුවක් ගන්නවා…. ලොකුගේ කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.