සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රේණිගත කිරීම්වල තමන්ට වඩා අඩු කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව අවසන් තරග 10ම පරාදයි… සනත් ෆේල්… උපුල් කෙළියොත් පිස්සු… කොන්දක් නැති මැනේජර් හලංගොඩටත් චෝදනා ගොන්නක්!

by editor
නොවැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ ක්‍රිකට් වැටී ඇති අන්ත අසරණ තත්ත්වය ගැන සමස්ත ක්‍රිකට් ලෝලීන් පසුවන්නේ ඉමහත් කලකිරීමෙන්. සිල්වර්වුඩ් පලවා හැර ප්‍රධාන පුහුණුකරු ලෙස  සනත් ජයසූරියව ඒ සඳහා පත් කිරීමෙන් සිදු වූයේ කබලෙන් ලිපට වැටීමක් බව වැඩි දෙනෙක් දැන් ප්‍රකාශ කරමින් සිටී.

ලංකාව සහභාගි වූ අවසන් තරග දහයම පරාජයට පත්වීම හා ඒ සියල්ල ඕස්ට්‍රේලියාව,එංගලන්තය,ඉන්දියාව හෝ දකුණු අප්‍රිකාව වැනි ප්‍රබල කණ්ඩායම් වලට එරෙහිව නොව අපට වඩා අඩු ශ්‍රේණිගත කණ්ඩායම් වලට එරෙහිව වීම විශේෂත්වයකි.

මේ ප්‍රතිඵලය ලැබෙන්නේ සනත් ඉල්ලන පරිදි තුන්කොන් තරගාවලි, හම්බන්තොට විශේෂ නේවාසික පුහුණු කඳවුරු, පවර් හිටින් විශේෂ පුහුණු කඳවුරු නව  සහායක පුහුණුකරුවන් ඇතුළු සියල්ලම විශාල මුදලක් වියදම් කරමින්  ක්‍රිකට් බලධාරීන් විසින් ලබා දී තිබියදී ය.

එනිසා මේ නින්දිත පරාජයන්වල වගකීම සනතුත් කණ්ඩායමේ  ක්‍රීඩකයන් අතර හටගෙන ඇති අසමගිය හා මුරණ්ඩුව  ට වගකීම කළමනාකරු හලංගොඩ විසිනුත් භාර ගත යුතුයි.

මීළඟට දිගින් දිගටම වැරදි තේරීම් සිදුකරන උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුව වහාම ඉල්ලා අස්විය යුතු බවට මතයක් ඇති වී තිබේ. උපුල් විසින් තම ගමට ,කුලයට අදින තේරීම් සිදුකරන බවට චෝදනාවක්ද ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඒ අතර එක්තරා ආගමික නිකායක අනුගාමිකයන්ටද වැඩි අවස්ථාවක් ලැබෙන බව ක්‍රීඩකයෝම පවසති. එම නිකායේ අනුගාමිකයන් රැසක් දැනටමත් ක්‍රිකට් ආයතනයේ පරිපාලන හා  පුහුණු අංශ වල ඉහළ මට්ටමේ තනතුරු දරති. විස්තර විචාරකයෝද ඒ අතර වෙති.

එසේ නොවේ නම් වැරදි තීරණ ගන්නා ක්‍රිකට් බලධාරීන් එහි වගකීම ගත යුතුයි.

ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි බොහෝ දෙනා පවසන්නේ නොඑසේනම් රජය මැදිහත් වී හෝ නව ප්‍රතිසංස්කරණයකට ප්‍රවේශය සකස් කළ යුතු  බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බැංකු කාර්ඩ් එකෙන් බස් ගාස්තු ගෙවන ක්‍රමය අද සිට ඇරඹෙයි… නියමු ව්‍යාපෘතිය මාර්ග 20ක….

Next Post

මඩකලපුව පුරාවිද්‍යා ස්ථාන හඳුන්වන නාම පුවරු ගලවපු සියලු දෙනා ගැන නීතිය ක්‍රියාත්මකයි… ප්‍රශ්නය විසඳීම රජයට භාර දෙන්න… සංස්කෘතික කටයුතු ඇමති රටෙන් ඉල්ලයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.