අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

by editor
ජූනි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමේ කඩුළු තුනක් දැවී ලකුණු 98ක් රැස් කගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 114ක් පසු පසින්  සිටී.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ  අද උදේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 59ක් තුළ ලකුණු 212කට දැවී ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නිරෝෂන් දික්වැල්ලය. ඔහු ලකුණු 58ක් ලැබුවේය. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය.

ඈන්ජලෝ මැතිව්ස් හතරේ පහර තුනක් සමග ලකුණු 39ක්, පැතුම් නිශ්ශංඛ හතරේ පහර 03ක් සමග ලකුණු 23ක්, දිමුත් කරුණාරත්න හතරේ පහර 03ක් සමග ලකුණු 28ක්, රමේෂ් මෙන්ඩිස්  හතරේ පහර 03ක් සමග ලකුනු 22ක්  ලැබුවේය.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නේතන් ලියොන් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහු ලකුණු 90ට  කඩුළු 05ක් බිඳ හෙළුවේය. මිචෙල් ස්වෙප්සන් ලකුණු 55ට කඩුළු 03ක්, මිෂෙල් ස්ටාක්  සහ පැට් කුමින්ස් එක් කඩුල්ල බැගිනුත්  ලැබූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු ඉනිම  ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට කඩුළු 03ක් දැවී ලකුණු  98ක් රැස් කරගෙන හිඳී. ආරම්භක පිතිකරු උස්මාන් කවාජා  නොදැවී ලකුණු 47ක් ලබාගෙන හිඳී. ඔහු හතරේ පහර හයක් ඊට එල්ල කර ඇත. උස්මාන් කවාජා සහ ට්‍රෙවිස් හෙඩ් නොදැවී කඩුල්ලේ රැඳී හිඳී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් කඩුලු 03න් දෙක්කම  රමේෂ් මෙන්ඩිස්ගේය. ඔහු ලකුණු 35කට එම කඩුළු දෙක  ලබාගත්තේය.  තුන්වන කඩුල්ල ලෙස ස්ටීවන් ස්මිත් දුවද්දී දැවී යෑමකට හසු විය.

තරගය විවෘතය.  ගාල්ල පිතිකරණයට අපහසු තණතීරුවක් බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත් ලකුණු 212  මුල් ඉනිම වෙනුවෙන් ප්‍රමාණවත් නැති බව විචාරක අදහසය. ගාලු ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව ගෙනෙන ක්‍රීඩාංගනයක් බව ක්‍රීඩා ලෝලීහු විශ්වාස කරති. එම විශ්වාසය සහිතව ජීවිත අසීරුතා මධ්‍යයේ තරගය සමග රැඳී සිටිති..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Next Post

2047 දී ඉන්දියාවේ සියලු වරායන් දැවැන්ත වරායන් කිරීමේ සැලසුම් සකස් කෙරේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.