සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ජර්සියේ සන්නාමය මුද්‍රණය කළ  Fairplay ඉන්දීය බුකි කාරයෙක්… පරීක්ෂණයක් අරඹයි…

එල්.පී.එල් තරගාවලියටත් අනුග්‍රහය ඔහුගෙන්... තරගාවලිය නැවැත්වීමේ තිරණයක් නැති වුනත් විමර්ශන අරඹනවා - ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්

by editor
දෙසැම්බර් 4, 2022
in පුවත්
Fair-Play
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ  කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩා ජර්සිවල ඉන්දීය ඔට්ටු ඇල්ලීමේ නියෝජිතයෙක් වන Fairplay හි අනුබද්ධ ආයතනයක්වූ  Fairplay News  ලාංඡනය අමු අමුවේ පැළඳ සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අමල් හර්ෂ ද සිල්වා පවසයි.

Fairplay news, ඉන්දියානු ඔට්ටු ඇල්ලීමේ සමාගමක් වන Fairplay හි අනුබද්ධිත ආයතනයක් වන අතර, Fairplay news ලාංඡනය ආසියානු කුසලානයේ දී    ජාතික කණ්ඩායමේ ජර්සිවල මුද්‍රණය කර තිබිණි. එල්පීඑල්. තරගාවලියේ දී  Kandy Warriors (දැන් Kandy Falcons) මත එම ලාංඡනය මුද්‍රණය වී තිබේ.   .

කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙක, සහ   රටේ ධනවත්ම ක්‍රීඩා ආයතනය ද මෙම බුකි කරුවාට හසු වී ඇති බව මේ වනවිට තොරතුරු ලැබී තිබේ.

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිත ඉල්ලීමක් කරමින් ආචාරධර්ම ගැටුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ආචාර්ය ද සිල්වා  අනාවරණය කළේය.

“ක්‍රීඩා  ඔට්ටු ඇල්ලීමේ   සමාගමක් එල්.පී.එල් තරගාවලියට සම්බන්ධව සිටින බවට    චෝදනා රාශියක් තියනවා. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එක්ක ගිවිසුමක් ආවම ඒ ගිවිසුම ක්‍රීඩා ඇමතිට යවන්න ඕන. සැකයක් තියෙනවා නම් අපි ඒක නීතිපතිවරයාට යවනවා. මේ කිසිම ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ”, ලේකම්වරයා පැහැදිලි කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“ඇත්ත වශයෙන්ම අපි මෙතෙක් ඔවුන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා නෑ…  නමුත් ක්‍රීඩා උපදේශක සභාවේ (ජාතික ක්‍රීඩා කවුන්සිලයේ) සභාපතිවරයා අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති  බැවින්  අපි සමස්ත කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනවා.”

කෙසේ වෙතත් මෙම ගැටලුව    හේතුවෙන් තරඟාවලිය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා තහවුරු කළේය.

එය අමාත්‍යවරයා ඉදිරියේදී ගත යුතු තීරණයක් බවද ඔහු පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතියක් හිඟමනට දැමූ රාජපක්ෂගේ මත්තල අපරාධය විගණනය දුටු හැටි!

Next Post

ලංවිම සමාගම් 14කට බෙදයි… ප්‍රතිසංස්කරණ යෝජනා රජයේ නිර්දේශයට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.