අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි 16 වැනි වරටත් සී.සී.සී සභාපති වෙන්න අද රෑ තරගයට…

මූල්‍ය චෝදනා රැසක් සහිත කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ නායකත්වයෙන් ක්‍රීඩා සමජයකට තරග කිරීම නිසා අවුලක් මතු වෙලා!

by editor
ජූලි 28, 2023
in පුවත්
Shammi-Silva
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණඩලයේ සභාපති ශම්මි ද සිල්වා වර්ෂ 2008 සිට වසර 15ක් තිස්සේ  විවිධ මූල්‍ය චෝදනාවලට ලක් වෙමින් සී.සී.සී ක්‍රිඩා සමාජයේ ද සභාපති ධූරය දැරීම සම්බන්ධව බරපතල අනීතික තත්ත්වයක් මතු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස කටයුතු කරන අතරම සී.සී.සී ක්‍රීඩා සමාජ සභාපත්ත්වයත් දරන ශම්මි ද සිල්වා අද රාත්‍රියේ පැවැත්වෙන සීසීසී ක්‍රීඩා සමාජයේ මහා සභා රැස්වීම සඳහා  එක්වන්නේ 16වැනි වරටත් එම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස පත්වීමට  බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.

ශම්මි සිල්වා ඇතුළු  මෙම ක්‍රීඩා සමාජයේ නිලධාරී මණ්ඩලය බරපතල මූල්‍ය අක්‍රමිකතා රැසකට චෝදනා ලබන පිරිසක් බව   අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණය වී තිබීම ද  විශේෂත්වයක් බවත් එම විමර්ශන කටයුතු මේ වනවිට ඇනහිට ඇති බවත් සි.සී.සී ක්‍රීඩා සමාජය පාර්ශවයෙන් වාර්තා වේ.

2007 වර්ෂ 2007 මැයි මාසයේ දී නිලවරණය ආසන්න දවසක   සි.සී.සී. ක්‍රිඩා සමාජයේ හිටපු සභාපති ශම්මි ද සිල්වා ගේ ලේකම් ශිරාන් ඇන්තිනි නැමැත්තෙකුගේ අනුමැතිය මත හිටපු උප සභාපති ශේන් දුල්ලෑව විසින් රුපියල් දෙලක්ෂ තිස් දෙදහස් පන්සියයක් විදුලි උපකරණ මිලදී ගැනිම සඳහා යැයි කියමින් අංක 048427 දරන චෙක්පතින් ලබා ගෙන නැවත ඊලඟ වසරේ නිලවරණය ආසන්නයේ දී එම මුදල් ශම්මි සිල්වා හරහා යළිත් සමාජයේ ගිනුමට බැර කිරීම,   දැන්වීම් ප්‍රචාරණ පුවරු සවි කිරීමේ දී එම වකවානුව තුළ රුපියල් දෙලක්ෂ පන් දහසක් වංචා කිරීම, ක්‍රීඩා සමාජයේ බාර් සහ අවන්හල් ලේකම්වරයා ලෙස සිටි තිලක් සෙත් ෂෙල්ටන් සිල්වා විසින් වෙනත් සමාගමකින් මිලදී ගත් කේබල් තොගයක් එදිනම ලක්ෂ අටක ලාභයක් මත සී.සී.සී ක්‍රීඩා සමාජයට විකිණීම ඇතුළු විෂම ගනුදෙනු රාශියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයින් විසින් හෙළිදරවු කරගෙන තිබිණි.

මේ බව හෙළි කරගෙන තිබුණේ  තුන් කෝටි, තුන් ලක්ෂ හතලිස් දහස් හාරසිය හැත්තෑ අටක් වංචාකාරී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම  සම්බන්ධව සී.සි.සී ක්‍රීඩා සමාජයේ එවකට හිටපු සභාපති රන්ජන් කනකසබේ විසින් 2008. 12. 02  දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරනු ලැබූ පැමිණිල්ලක් පිළිබඳව   අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් කරන ලද විමර්ශනයක දී ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙවන් තත්ත්වයක් තුළ සීසිසි ක්‍රිඩා සමජයේ නිලවරණයේ දී යළිත් හිටපු දූෂිත කණ්ඩායම ම පත් කරගැනීමේ අභිලාෂයක් පවතින බව එම ක්‍රීඩා සමාජ ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කූඨ ලේඛන ඉරා කෑ කැකිරාවේ නීතිඥවරිය රිමාන්ඩ්!

Next Post

ඉන්දියාව සහ ශ්‍රීලංකාව සාගර කලාපයේ අභියෝග වලට මුහුණ දීමට ගැන අලුතින් හිතයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.