බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් පඩි ගන්න කොප් සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනය කරන ගමන් තමන්ගේ පුතාවත් කෝප් එකට එක්ක ඇවිත්!

by editor
නොවැම්බර් 16, 2023
in පුවත්
Ranjith-Bandara
Share on FacebookShare on Twitter
මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ පුත්‍රයා වූ කණිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවට සහභාගී වී ඇති බවත් විපක්ෂ නායකයා ලෙස තමන්ට සහභාගී වී කතා කිරීම තහනම් කළ කෝප් කමිටුවේ රන්ජිත් බණ්ඩාරගේ පුතා ඉඳගන්නේ කෙසේදැයි කතානායකවරයා පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට දැන්වූයේය.

මේ ප්‍රශ්න කිරීමත් සමග කථානායකවරයා නිරුත්තරවනු දක්නට ලැබිණි. මේ පිළිබඳව පාර්ල්මේන්තු මහලේකම්වරියත් වගකව යුතු බව පැවසූ විට මහේලකම්වරිය කතානායකවරයාට දැන්වූයේ රන්ජිත් බණ්ඩාරගේ පුත් කණිෂ්ක බණ්ඩාර රන්ජත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් බවය.

නැවත වරක් විපක්ෂ නායකවරයා පැහැදිලි කළේ කඩවී ඇත්තේ තමන්ගේ වරප්‍රසාද බවත්, තමන්ට තමන්ගේ ලේකම්වරයෙක්, අතිරේක ලේකම්වරයෙක් කෝප් කමිටුවට සහභාගී කරවිය හැකිදැයි දන්වන ලෙසය.

එහෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට ගෙන් වූ අවස්ථාවේ දී කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ සකස් වෙමින්  පවතින නුවර ක්‍රිකට් විශ්විද්‍යාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් පඩි ගන්නා උපදේශකයෙක් බවත්,    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  විසින් ගොඩනගන්නට යන  “බ්‍රේන් සෙන්ටර් “    ව්‍යාපෘතියේ උපදේශක ආයතනය ලෙස පත් කරන්නට යන්නේ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර යටතේ ඇති  බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කළම්බො  ආයතනය බවත්ය.

මේ සියලුම තොරතුරු  විපක්ෂ නායකවරයා විසින් සභාගත කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටුවක් වන කෝප් කමිටුවේ සභාපතිත්තිවරය දරන මෙම පුද්ගලයා මේ කරුණු වසන් කිරිමත්     ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ එහි සභාපතිත්තිවය දැරීමත්, ලබැඳියාවේ ගැටුම සම්බන්ධ කාරණාවේ දී  පාර්ලිමේන්තු සදාචාරයට නොගැලපෙන බව විපක්ෂ නායකවරයා පැවසුවේය.

මේ පුද්ගලයා කෝප් කමිටුවේ සභාපතිත්තවය දරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණය මෙහෙයවීම නොකළ යුතු බව විපක්ෂ නායකවරයා සහේතුකව අද පාර්ලිමේන්තුවට අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ රථය අධිවේගී මාර්ගියේ දී අනතුරකට…

Next Post

වේරගොඩ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයට යට වූ අනෙක් දරවන්ගේ තත්ත්වය සුව අතට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.