අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව පාකිස්ථානයට හොද පාඩමක් විශේසඥයින් කියයි

by Lankasara News
ජූලි 23, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුල ඇතිව ඇති දරුණු ආර්ථික අර්බුදය පාකිස්ථානයට තමන්ට එල්ල වුනු අනතුරු ඇඟවීමක් බවට සැලකිය යුතු බවට විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.

ඒ අනුව පාකිස්ථානය විසින් නිසි පියවර කඩිනමින් ගතයුතු බවත් එසේ නොමැති වුවහොත් තත්ත්වය ශ්‍රී ලංකාවට සමාන විය හැකි බවද එම විශේසඥයින් සඳහන් කරයි.

‟අපි දැනට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයට පත්ව නැහැ. ඒත් මේ විදිහටම කටයුතු සිදු වුවහොත් ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය හෝ ඊටත් වඩා දරුණු තත්ත්වයකට රට පත්වීමේ අවදානමක් පවතිනවා. මේවන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කරනු ලබන සාකච්ඡාද මේවන තෙක් සාර්ථක වී නැහැ. ඒවගේම සහය ලබා ගැනීමට මිත්‍ර රටවල් සමඟද නිසි පරිදි සාකච්ඡා කර නැහැ” යනුවෙන් පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රති පත්ති විශ්ලේෂඛයෙකු වන සහිඩ් හුසේන් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව චීනය ලබාගත් අධික ණය හේතුවෙන් දැඩි ණය අර්බුදයකටත් විදේශ විනිමය හිඟයකටත් මුහුණ දී තිබෙන අතර ඊට සමානම ප්‍රතිපත්ති පාකිස්ථානය විසින් පසුගිය කාලයේද අනුගමනය කළේය. එහිදී නිසි ආර්ථික ප්‍රතිලාභ නොමැති ව්‍යාපෘති රැසකට චිනය ණය ලබාගත් අතර එම ණය වාරික ගෙවීමට නොහැකි තත්ත්වයටද පාකිස්ථානය පත්ව තිබේ.

පාකිස්ථානය මෙම ආර්ථිකය අගාදයට ඇද දැමූ ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව මේවන විට බලයෙන් ඉවත්ව ගියත් නව රජයටද පවතින අර්ථික අර්බුදයට නිසි පිළිතුරු සෙවීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමට පියවර ගත්තද තවමත් එම සාකච්ඡා නිසි ලෙස අවසන් වි නොමැති වීම තත්ත්වය දරුණු අතට පත් කිරීමට හේතුවී තිබේ.

Share69Tweet43
Previous Post

කළු ජූලියට වසර 39යි… ජූලිය තවමත් කළුයි…

Next Post

බේබදු මැරයෙකුගේ පා පහරින්   දුම්රියෙන් වැටුණු දුම්රිය ආරක්ෂක නිලධාරියා මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.