අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකන් ණය පොලී ගෙවන්න ණය හිමියන්ගෙන් කල් ඉල්ලයි!

by editor
දෙසැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ස්වෛරී බැඳුම්කරණ ණයක පොලී ගෙවීම් මාස 12කට අත්හිටුවීම සඳහා අදාළ ණය හිමියන්ගෙන් අවසර ඉල්ලා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ගත් ඩොලර් මිලියන 175ක ණය මුදලක් සීයට 7ක පොලියට ලබා ගෙනඇති අතර 2024 දී එම ස්වෛරී බැඳුම්කර ණය කල් පිරීමට නියමිතය.

මීට අදාළව එක් පොලී වාරිකයක් ලෙසින් ඩොලර් මිලියන 6.13ක් 2022 ජූලි මාසයේ දී ගෙවා තිබෙන අතර තවත් පොලී වාරික ගෙවීම් දෙකක් සිදු කිරීමට තිබේ.

එයින් එක් පොලී ගෙවීමක් 2022 දෙසැ 25 වෙනිදාට යෙදී තිබූ අතර අනෙක් ගෙවීම 2023 ජූනි 25 වෙනිදාට යෙදී තිබේ. මේ ණය පොලී ගෙවීම් දෙකම අත්හිටුවීම සඳහා අවසර ඉල්ලා ඇතත් ඒ සඳහා අවසර දෙන්නේ ද නැද්ද තීරණය කිරීම කෙටි කාලයක් ගත වෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී, එමිරේට්ස් සමාගම සමඟ තිබූ ගිවිසුම අවලංගු කර යළි ශ්‍රී ලංකන් සේවය ගත්තාට පසු අවශ්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහා මෙම ණය මුදල ලබා ගෙන තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ණය ලබා දුන් සමාගම් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකන් සමාගමේ හා රජයේ වැඩටසහන් සම්බන්ධයෙන් සහතිකයක් ඉල්ලා ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශාෆ්ටර් සිය දිවි හානි කරගෙන ද?… විමර්ශකයින්ට සැකයි ලු…

Next Post

ආර්ථිකය ගොඩ දාන්න හැදූ රාජ්‍ය අමාත්‍යංශය මාස 13කින් අහෝසියි… වියදම කෝටි හත හමාරයි… විගණනය කියයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.