සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව ලෝක කුසලාන සංචිතය නම් කරයි…

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
කමිඳු ‍ මෙන්ඩිස්

කමිඳු ‍ මෙන්ඩිස්

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක කුසලානය සඳහා සිය සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව අවසාන මොහොතේ නම් කළ  සංචිතය මෙසේය.

  1. පැතුම් නිශ්ශංක
  2. කුසල් මෙන්ඩිස්
  3. කුසල් ජනිත් පෙරේරා
  4. චරිත් අසලංක
  5. කමිල් මිෂාර
  6. පවන් රත්නායක
  7. ජනිත් ලියනගේ
  8. දසුන් ශානක ( නායක)
  9. කමිඳු මෙන්ඩිස්
  10. දුෂ්මන්ත චමීර
  11. මතීෂ පතිරණ
  12. එෂාන් මාලිංග
  13. වනිඳු හසරංග
  14. මහීෂ් තීක්ෂණ
  15. දුනිත් වෙල්ලාලගේ

මැද පෙළ ශක්තිමත්  කිරීම සඳහා තේරීම් කමිටුව මුලින්ම යෝජනා කර සංචිතයට ගෙනා ධනංජය ද සිල්වා සංචිතයෙන් ඉවත් කර තිබේ. සංචිතයේ 20ටවත් නොසිට අත්හැර දැමූ කමිඳු මෙන්ඩිස් සංචිතයට යළි කැඳවා ඇත.

පවන් රත්නායක විස්සයි 20 ලෝක කුසලානයට කැඳවා තිබීම අවසාන මොහොතේ ගත් වැදගත් තීරණයක් ලෙස සැලකේ.  ඔහු කැඳවන්නේ ප්‍රමෝද් මධුෂාන් වෙනුවටය.

ඊයේ තරගයේ දී ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් වුන එෂාන් මාලිංග සංචිතය තුළ සිටී.

එමෙන්ම කාලයක් තිස්සේ සිය අපේක්ෂිත දක්ෂතා අතර නැති මහීෂ් තීක්ෂණ මෙන්ම  ක්‍රිකට්වලට වියපත් වුවද මෑත කාලය තුළ සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක්වූ කුසල් ජනිත් පෙරේරා ද සංචිතය තුළ වෙති. සංචිතයේ කඩුළු රකින්නන් දෙදෙනා ලෙස කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් වෙති.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

දුනිත් වෙල්ලාලගේ වනිඳු හසරංග, සහ මහීෂ් තීක්ෂණ තේරුම් කමිටුව තේරූ දඟ පන්දු යවන්නන්ය.

B කාණ්ඩයට ඇතුළත්ව සිටින ශ්‍රී ලංකා  කණ්ඩායම පෙබරවාරි 08 වැනිදා කොළඹදී අයර්ලන්තයට එරෙහිව  තරග වදිමින් ලෝක කුසලාන තරග ආරම්භ කරති .

කණ්ඩායම් අදියරේ   ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය මුල් තරගයට  දින හතරකට පසු එනම්  12 වැනිදා පල්ලෙකැලේ හිදී ඕමානයට එරෙහිව පැවැත්වේ.

පෙබරවාරි 16 වන පල්ලෙකැලේදීම  ශ්‍රි ලංකා කණ්ඩායම   ඕස්ට්‍රේලියාව සමඟ තරඟ වදිනු මේ ඛාණ්ඩයේ වඩාත් උනුසුම්ම තරගය එය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කණ්ඩායම් අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන  අවසන්   තරගය සිම්බාබ්වේට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 මතුගම පොලිසියේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සහිත පතොරොම් ගැබක් අතුරුදහන්…  SI කෙනෙක් සහ  PC කෙනෙක් අත් අඩංගුවට….

Next Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් ඇතුලු 08 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.