කොවිඩ් වෛරසය සම්බන්ධව මූලික පර්යේණ ධාරිතාවක් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සේවකයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව අද තහවුරු වුනේය.
මේ වනවිට ඔහු ගේ ආශ්‍රිතයන් 35 දෙනෙක් පී.ආර්.සී පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
රෝගියා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබේ.

© 2020 - 2026 Lankasara.com.