අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය  නිර්දේශවලින් තොරව ඖෂධ නිකුත් කරන ෆාමසි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න… GMOA සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලයි!

by editor
පෙබරවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 ශ්‍රියානි විජේසිංහ –

වෛද්‍ය  නිර්දේශවලින් තොරව ඖෂධ නිකුත් කරන ෆාමසිවලට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි.

මේ වන විට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගෙන් බහුතරයක් වෛද්‍යවරුන් වෙත නොගොස් පෞද්ගලික ඔසුසල් හිමිකරුවන්ගෙන් විවිධ රෝග තත්ත්වයන්ට ඖෂධ ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පෙන්වා දෙයි .

ඇතැම් පෞද්ගලික ඔසුසල්වල නිසි සුදුසුකම් සපුරා නොමැති ඖෂධවේදීන් සිටින බැවින් ඔවුන් ලබා දෙන ඖෂධ හරහා රෝගීන්ට  විවිධ සංකූලතාවන් මතුවීම හෝ රෝගී තත්ත්වය උත්සන්න වීමක් හෝ ඇතැම් විට මරණය පවා සිදුවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

වසරක් පමණ පැරණි බෙහෙත් තුන්ඩු යොමු කරමින් ඇතැම් රෝගීන් විවිධ රෝගාබාධ සඳහා පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබාගැනීමට කටයුතු කරන අතර මෙය ඉතා භයානක තත්ත්වයක් වන බවත් ඒ වන විට රෝගියාට නොපවතින රෝගයක් වෙනුවෙන් හෝ වෙනත් රෝගයක් වෙනුවෙන් ඖෂධ භාවිතා කිරීමට සිදුවිය හැකි බවද වෛද්‍ය සුගතදාස පෙන්වා දෙයි.

විශේෂයෙන් පුද්ගලික ඔසුසල් හරහා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ  විශාල වශයෙන් නිකුත් කිරීම හා ඒවාට ප්‍රතිරෝධීතාවක් ඇතිවීම අද වන විට විශාල තර්ජනයක් වී ඇති බවත් මෙය අනාගතයේදී සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වන ලකුණු පහළ වී ඇති බවද ඔහු අවධාරණය කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනෙක් විශේෂ කරුණ වන්නේ පෞද්ගලික ඔසුසල් හරහා මේ වන විට පාසල් ළමුන් ඉලක්කකර ගනිමින් මත්ද්‍රව්‍ය පෙති හා කරල් ලෙස අලෙවි කිරීමේ ජාලයක් රට පුරා  ගොඩ නැගෙමින් පවතින බවත් මෙය මර්දනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය  නීතිය වහා ක්‍රියාත්මක නොකළහොත් බරපතල තත්ත්වයන්ට රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සල්ලිවලට ගෞරව සම්මාන ගන්න කම්බ හොරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වැට බඳී… ව්‍යාජ සම්මාන ගැනීම භාවිතය සහ ප්‍රදානයට එරෙහිව නීතිමය පියවර!

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට ඇප ගන්න පොලිස් ලොක්කෙකුගේ අණින් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල බර අඩුවෙන් සටහන් කර උසාවි දාලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.