බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරු ජනාධිපති අපේක්ෂකයින් අමතා තමන්ට පමණක් විශේෂිත වැටුප් ක්‍රමයක් ඉල්ලති!

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

වෛද්‍යවරුන්ට පමණක් විශේෂිත වූ වැටුප් ක්‍රමයක් සිය ප්‍රතිපත්ති මාලාවන්ට ඇතුළත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සියලුම ජනාධිපතා අපේක්ෂකයිගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.

කරුණු දොළහකින් යුතු යෝජනා මාලාවක් සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට ලබා දීමට කටයුතු කරමින් බවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (21) සවස එය ලබා දුන් බවත් සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.

රටහැර යන වෛද්‍යවරුන් රටතුළ රදවා ගැනීම සඳහා කොතෙක් දැනුවත් කළ ද එයට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් එය රෝගී සත්කාර සේවාවන්ට සෘජුවම බලපාන්නක් බවත් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ප්‍රතිලාභ ගෙන දෙන ආයෝජනයක් බැවින් මේ සම්බන්ධයෙන් වූ යෝජනාවන ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කළ යුතු බවත් හෙතෙම පවසා සිිටියි.

එසේම මේ වන විට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයගේ වැටුප මත පනවා තිබෙන බදු ප්‍රතිශතය අඩුකර ඒ වෙනුවට නව සංශෝධනයන් ඇතුළත් කරන්නැයිද බදු දැලට හසු නොවී සිටින ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන්නැයිද සංගමයේ යෝජනාවන් අතර පවතින බවද හෙතෙම පැවසුවේය.

වෛද්‍යවරුන්ගේ උසස්වීම් නිසි කාලයට නිසි ක්‍රමයේදයකට අනුව සිදුකිරිම් අවශ්‍ය යෝජනාවන් ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරන්නැයි ද සංගමය ඉදිරිපත්කරන යෝජනා මාලාව තුළ අන්තර්ගතව ඇතැයිද වෛද්‍ය සුගතදාස පැවසුවේය.

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවත් උතුරත් යා කරන පාළම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක්… මල්වතු මහා නා හිමියෝ ඉන්දීය මහ කොමසාරිස්ට කියති!

Next Post

අපරාධයට ලක් වූ තණමල්විල දැරිය රෝහලේ සිටිය දී පොලිස් ලොක්කෙක් ලෙස දැරියට දුරකථන ඇමතුම් දුන් සිම්පත හිමි තැනැත්තා අත් අඩංගුවට…

Related Posts

පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.