බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩි වැදී අසාධ්‍යව සිටි “අග්බෝ” ටික ටික සුව අතට…

by editor
ජූලි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර පර්සි කුරුනේරු –

වෙඩි වැදීමෙන් ඉදිරි වම් පාදයට බරපතළ තුවාල ලබා, තිරප්පනේ කූරටියාව වැව පිහිටි ප්‍රදේශයේ  දැඩි ලෙස අසාධ්‍යව සිටි “අග්බෝ”    ඇතාට වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කාර්ය මණඩලයක්  විසින් ප්‍රතිකාර කිරීම් අඛණ්ඩව සිදුකරන බවත් එම ඇතාගේ  තත්ත්වය මේ වනවිට තරමක් සුව අතට හැරෙමින් පවතින  බවත් එම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ   පැවසීය.

දඩයක්කරුවෙකු විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද බඳින කඳන් තුවක්කුවකට හසුවීමෙන් දැඩි ලෙස අසාධ්‍යව ඇතා තිරප්පනේ කුරටියාව වැව අසල  ගැවසෙන බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ   ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් ඉකුත් ජුනි මස 12 වෙනිදා සිට  එම ඇතාට  අඛණ්ඩව ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුහ.

තිරප්පනේ ප්‍රදේශයේ සිටින විශාලතම ඇතාවන එම සත්වයා අවුරුදු 35-40 ත් අතර වයසේ පසුවෙයි.   එම ඇතාගේ  උස  අඩි නවය හමාරක් පමණ වන බවත් එම සත්වයාගේ දළ යුගල අඩි තුනක පමණ දිගින් යුක්ත වන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි..

එම ඇතාට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රදේශයේ පිරිස් එම ස්ථානයට රැස්වීමෙන් වලකින ලෙසත්  වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි. ඇතාගේ තත්ත්වය හා හැසිරීම් ක්‍රියාවලිය පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් නිරන්තර පරික්ෂාවට ලක්කරමින් සිටින බවත් පශු වෛද්‍ය චන්දන ජයසිංහ   පැවසිය..

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් පාලන ආයතන යළි කැඳවීමේ  කැටගොඩගේ පනත් කෙටුම්පත ලත් තැනම ලොප් වෙයි…

Next Post

මීගමුවේ සිට තොග පිටින් ගෙදරටම ගෙන්වාගෙන සිදු කළ අමුතු ජාතියේ පොල් තෙල් කොල්ලය…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.