බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුවේ සිට තොග පිටින් ගෙදරටම ගෙන්වාගෙන සිදු කළ අමුතු ජාතියේ පොල් තෙල් කොල්ලය…

by editor
ජූලි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව පොල්තෙල් තොග ව්‍යාපාරිකයෙක් මුහුණුපොතේ පලකළ දැන්වීමකට අනුව  දුරකථනයෙන් අමතා රිකිල්ලගස්කඩ ප්‍රදේශයට   රුපියල් හය ලක්ෂ දෙදදහසක් පමණ වටිනා පොල්තෙල් කිලෝ 1080ක් ගෙන්වාගෙන එම පොල්තෙල් තොගය සැලසුම් සහගත ලෙස වංචා කළ පුද්ගලයෙක් සම්බන්ධව හඟුරන්කෙත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මීගමුව ප්‍රදේශයේ පොල්තෙල් තොග ව්‍යාපාරිකයෙක් සිය ව්‍යාපාරය ප්‍රචාරය කරගැනිම සඳහා මුහුණුපොතේ දැන්වීමක් පළ කර තිබේ. එම දැන්වීමට අනුව රිකිල්ලගස්කඩ ව්‍යාපාරිකයෙක් යැයි තමන් හඳුන්වා දුන් පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත.

තම ව්‍යාපාරයට සති පතා පොල් තෙල් තොග අවශ්‍ය බැවින් පොල්තෙල්  බූලි 60ක ඇනවුමක් කර එය වාහනයකින් ප්‍රවාහනය කර දෙන ලෙසත් වාහන කුලිය සහ පොල්තෙල්වල මිල තෙල් තොගය ගෙනා පසු පියවන බවත් කතා කළ තැනැත්තා පවසා ඇත.

තමන් වෙත සති පතා ලැබෙන්නට යන විශාල ඇනවුම සම්බන්ධව මහත් ප්‍රීතියට පත් තොග වෙළෙඳකරු පොල්තෙල් තොගය රුපියල් 25000කට  කුලියට ගත් වාහනයක පටවාගෙන රිකිල්ලගස්කඩ නියමිත ස්ථානයට පැමිණ තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තෙල් තොගය රැගෙන ආ පසු  ඇනවුම ලබා දුන් පුද්ගලයා පොල්තෙල් පිරවූ බූලි ටික වෙළෙඳසලෙන් බාගෙන හිස් බූලි සහ මුදල් තමන්ගේ අනෙක් වෙළෙඳසලෙන් ලබා ගන්නා ලෙස දන්වා ඔහුගේ සේවකයෙක් යැයි හඳුන්වා දුන් පුද්ගලයෙක් වාහනයට නන්වා තිබේ.

වාහනය දැන් බොහෝ දුර අතුරු මාර්ගවලින් සේවකයා යැයි කියූ පුද්ගලයා රැගෙන යමින් ඇත. සැක සිතුන ද නිශ්ශබ්දව වාහනය රැගෙන යද්දි කැලෑ මණ්ඩියක් අසල වාහනය මදක් වේගය අඩුවෙත්ම වාහනයෙන් පැනගත් ගෝලයා වන දහනට වැදී අතුරුදහන්ව ඇත.

කරකියාගත හැකි දෙයක් නොවූ පොල් තෙල් ව්‍යාපාරිකයා වාහනයත් ආපසු හරවාගෙන තමන්ගේ පොල් තෙල් දුන් ව්‍යාපාරික ස්ථානයට යනවිට එම වෙළඳසල වසා දමා තිබි ඇත. තමන්ට ඇනවුම් ලබා දුන් දුරකථන අංකයද විසංධි වී ගොස්ය.

මේ සම්බන්ධව හඟුරන්කෙත පොලීසියට පැමිණිලි කිරීමට පොල්තෙල් තොගය රැගෙන පැමීණි පුද්ගලයා පියවර ගත්තේය. පරීක්ෂණ කටයුතු ආරම්භ කළ පොලිසියට හෙළිවූයේ  පොල්තෙල්   ඇනවුම්කරු  අදාළ කඩකාමරය රුපියල් 10000 ක් ගෙවා දිනකට කුලියට ගෙන ඇති බවත් එසේ ගෙන ඇත්තේ  මෙම වංචාව සදහාම බවත්ය.

සීද්ධිය සම්බන්ධයෙන්  හඟුරන්කෙත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙඩි වැදී අසාධ්‍යව සිටි “අග්බෝ” ටික ටික සුව අතට…

Next Post

ස්වීඩනයේ කුරාණය ගිනි තැබීමට වන්දි ගෙවන පකිස්තාන කිතුනුවෝ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.