සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩි තැබීමක් නිසා ඇෆ්ගන් පාකිස්ථාන දේශසීමා වල විරසකයක්

by Lankasara News
නොවැම්බර් 24, 2022
in පුවත්
Gun Shoot
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ දේශ සීමාවෙන් හී දොරටු විවෘත කිරීම තවදුරටත් කල් දමා ඇති බවට අනාවරණය වේ.වාර්තා වන අන්දමට ඉකුත් ඉරිදා එම දොරටුව අසලදී සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තැබීමක් හේතුවෙන් පාකිස්තාන සෙබලකු මරණට පත්වී ඇති අතර මේ සම්බන්ධයෙන් තලේබාන් පරිලනයේ නියෝජිතයින් පිරිසක් පාකිස්ථන ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ සාකච්චාවක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් පාකිස්ථානයට සිය කණගාටුව පළකර තිබිණි.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන අන්දමට තලේබාන් සංවිධානය සහ පාකිස්ථාන බලධාරීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළද එහි ප්‍රගතියක් මේවන තෙක් වාර්තා වී නොමැත. මෙම තත්ත්වය අනුව දෙරටේ දේශසීමා සම්බන්ධවන දොරටුව තවදුරටක් වසා ඇතිබවට අනාවරණය වේ.

මෙම තත්ත්වය හමුවේ පාකිස්තාන සෙබලාට වෙඩි තැබීම කළ පුද්ගලයා භාරදෙනු තුරු දේශ සීමා විවෘත කිරීම සිදු නොකරනු ඇති බවට පාකිස්ථානය පවසා ඇති බවටද වාර්තාවේ.

ඇෆ්ගනිස්ථානයට අත්‍යාවශ්‍යම මිතුරකු වන්නේ පාකිස්ථානයයි. එහිදී එරට අවශ්‍ය සියලුම සැපයුම් පාකිස්ථානය හරහා සිදුවන අතර මෙම තත්ත්වය හමුවේ ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑමක් එල්ල විය හැකිය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉකුත් වසරේ තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමඟ ඇෆ්ගනිස්ථාන සහ ජාත්‍යන්තරය අතර පැවති සම්බන්ධතා සම්පූර්ණයෙන්ම කඩා වැටුනු අතර එම තත්ත්වය හමුවේ ඔවුන්ට අසල්වැසි රාජ්‍යන්ත ඉතා වැදගත් සාධකයක් බවට පත්ව තිබේ.

Share69Tweet43
Previous Post

හෙදියන් 3000ක් ඉල්ලූ ඇමෙරිකාවට යවා ඇත්තේ තුන් දෙනයි !

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් නොකී අවුරුද්දක් ක්‍රිකට් අත්හිටවූ චාමිකගේ විනය විරෝධී ක්‍රියා හෙළිවේ… සියල්ල පසුපස ආගමික කල්ලියක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.