බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත ලංගම බසර රථ රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස නියෝගයක්…  සේවයට වර්තා නොකරන රියදුරන්ගේ වැඩ තහනම්… නියෝජ්‍ය ප්‍රවාහන ඇමති කියයි!

by editor
අගෝස්තු 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පෞද්ගලික මගී  ප්‍රවාහන සේවා සහ ලංකා ගමනාගමන මණ්ඩලය එකව ක්‍රියාත්මක කර ඇති   ඒකාබද්ධ දුර ගමන් සේවා බස් රථ ධාවන කාලසටහනට එරෙහිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් මේ වනවිට ආරම්භ කර ඇති වර්ජනයට එක් වී සිටින සියලුම ලංගම රියදුරන්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බවත්, එසේ වාර්තා නොකර වෘත්තීය සමිති ක්‍රියාමර්ගයට යොමුවන රියදුරන්ගේ වැඩ තහනම් කරන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

බස් රථ ධාවනයෙන් ඉවත් කරගෙන ලංගම සේවකයින් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය  කිසිම සාධාරණ පදනමක් නොමැතිව රජය අපහසුතාවයට පත් කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බැවින් මෙම තීරණය ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. .

අමාත්‍යවරයා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මේ වනවිට ශ්‍රී ලංකා ගමනා ගමන  මණ්ඩලයේ සේවකයින්  බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න විපුලගුණ පැවසුවේ ඔවුන්ගේ සංගමයෙන් බස් රථ සියයට හතලිහක් ඉවත් වුව ද මේ වැඩපිළිවෙළට   එකතු වූ බවය.

අද (28) ලංගම වැඩ වර්ජනයක් තියනවා කියලා ආරංචි වුනා. මේ නිසා අපි සියලුම බස් රථ  යොදවලා මගී ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරලා තියනවා. අපේ බස් රථතත් සීයක් දුවනවා නම් 40ක් ඉවත් කරලා යම් කිසි දායකත්වයක් දීලා තමයි ඒකාබද්ධ කාලසටහනට අවශ්‍ය සියයට හැට හතලිහ අනුපාතයට අපි එකඟ වෙන්නෙ.  ලංගමයටත් ඒ වගේම  කැප කිරීමක් කරන් වෙනවා”. සභාපතිවරයා කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක හිමියෝ තේරී පත්ය වෙති!

Next Post

ජ.වි.පෙ ඉතිහාසයේත් සැඟවී සිට අවසන් ගමන් යන ජ.වි.පෙ. මුල්ම පූර්ණකාරීන කාර්ඩවරිය…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.