( වීඩියෝ සහිතයි) – ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මේ වනවිට lකුවේට් හි අසරණ වී සිටිති. රටේ ප්‍රධාන විදෙස් විනිමය සම්පත වූ ගෘහසේවයේ යෙදෙන කම්කරු ශ්‍රමික කාන්තාවන් බහුතරකයක් සහිත මේ පිරිස කුවෙට් රජයේ රෝහල්වලින් භාර ගන්නේ නැත. දැනට ඔවුන්ගෙන් හාරසීයකට අධික පරිසක් නිශ්චිත ලෙස කොවිඩ් ආසාදිතව සිටිති. පිලිකා රෝගයකින්ක පෙළෙමින් සිටින මේ කාන්තාව හඬා වැටෙමින් කියන්නේ කුවේට් හි වෙසෙන තමන් ඇතුළු බොහෝ ලාංකිකයන්ගේ ඉරණමය.
Discussion about this post