බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්: පොලිස් නිලධාරීන් 2,100ක් සේවයේ!

by editor
පෙබරවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

හෙට (7) සිට මාර්තු 8 දක්වා ක්‍රියාත්මක වන මෙම සැලැස්ම ප්‍රධාන වශයෙන් මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශ ආවරණය වන පරිදි සකස් කර තිබේ.

ආරක්ෂක විධිවිධාන

තරග නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමස්ත පොලිස් නිලධාරීන් 2,100කට අධික පිරිසක් යෙදවීමට තීරණය කර ඇත. ඒ පොලිස් නිලධාරීන් 1,500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් වශයෙනි.

මීට අමතරව, සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ද ක්‍රීඩාංගණ අවට විශේෂ ආරක්ෂක රාජකාරිවල නිරත වනු ඇත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ප්‍රේක්ෂකයින් සඳහා තහනම් ද්‍රව්‍ය

ආරක්ෂක හේතූන් මත ක්‍රීඩාංගණය තුළට රැගෙන ඒම සපුරා තහනම් ද්‍රව්‍ය පිළිබඳව ද පොලීසිය මහජනතාවට දැනුම් දී සිටී. ඒ අනුව විශාල ප්‍රමාණයේ ගමන් මළු සහ වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ සහ කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩාංගනය තුළට රැගෙන ඒම තහහනම් කර ඇත.

විශේෂ රථවාහන සැලැස්ම

තරගාවලිය පැවැත්වෙන දිනවලදී ක්‍රීඩාංගණ අවට මාර්ගවල පවතින තදබදය අවම කිරීම සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය විසින් විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරයි. විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණීමට නියමිත බැවින්, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද උපදෙස් දෙනු ලැබේ.

උක්ත රථ වාහන සැලැස්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ. එය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වතුකරයේ පැවති ප්‍රබල වෘත්තීය සමිති හේදී යයි… මාලිමා වෘත්තීය සමිතිය වටා වතු කම්කරුවෝ  පොකුරු පිටින් රොක්වන හැටි වතු අධිකාරීවරු හෙළි කරති!

Next Post

කිළිනෝච්චි විද්‍යාලයේ සිසුන් සියයකට වැඩි ප්‍රමාණයක් බඹර ප්‍රහාරයට ලක් වෙයි… 39ක් රෝහල්ගත කරයි… 02ක් සිහි විසඥ වෙලා…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.