සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹෙයි…  කරට කර ගැටුමකට එක් වෙමින් පාකිස්තානය සහ නවසීලන්තය කොළඹදී මුහුණට මුහුණ ගැටෙති!

by editor
පෙබරවාරි 21, 2026
in පුවත්
pak-new
Share on FacebookShare on Twitter

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක ‘සුපිරි 8’ වටයේ සමාරම්භක තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම සටනේදී එකිනෙකාට එරෙහිව පිටියට පිවිසෙන්නේ   පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමය. තරගය පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීය. ‘A’ කාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්තානය, ඉන්දියාව හමුවේ පමණක් පරාජය වෙමින් සිය කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගත් අතර, ‘D’ කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය දකුණු අප්‍රිකාව හමුවේ පමණක් පරාජය වෙමින් සිය කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකර ගත්තේය.

විස්සයි20 ජාත්‍යන්තර තරග ඉතිහාසය දෙස බැලීමේදී දෙරටම පසුවන්නේ අතිශය සම සම මට්ටමකය. 2007 වසරේ සිට මේ දක්වා කාලය තුළ කණ්ඩායම් දෙක අතර පැවැති තරග 49න් 24ක ජය පාකිස්තානය සතු කරගෙන ඇති අතර, නවසීලන්තය තරග 23ක ජය තහවුරු කරගෙන ඇත. සංඛ්‍යාලේඛන අනුව මෙලෙස කරට කර සිටින කණ්ඩායම් දෙකක් සුපිරි 8 වටයේ පළමු තරගයේදීම ගැටීම ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘ක්‍රික් ඉන්ෆෝ’ (Cricinfo) වාර්තා කරන්නේ, මෙම තරගය සමාන බලවතුන් දෙදෙනෙකුගේ ගැටුමක් වනු ඇති බවයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

විශේෂයෙන්ම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මන්දගාමී තණතීරුව තුළ පාකිස්තාන දඟපන්දු යවන්නන් සහ නවසීලන්තයේ වේගපන්දු විවිධත්වය (Variations) අතර තියුණු සටනක් නිර්මාණය වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මූලික වටයේදී කණ්ඩායම් දෙකම එක් පරාජයක් පමණක් ලබා සිටීම නිසා පවතින මානසික ශක්තිය මෙන්ම, දෙරට අතර පැවැති පසුගිය තරග 49 තුළ ජයග්‍රහණ පරතරය එක් තරගයක් පමණක් වීම මෙම සටනේ තීරණාත්මක බව තවදුරටත් තීව්‍ර කරන බව ක්‍රික් ඉන්ෆෝ වාර්තා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට!

Next Post

තමන්ව අත් හැර ගිය  බිරිය ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියේ කාර්ඩිෆ් අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.