බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විෂබීජ නාශක, මුව ආවරණ ගන්නත් වැඩ වර්ජනය කරන්න වෙලා – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

by editor
ජූනි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රබල කරුණු තුනක් මුල්කර ගනිමින් අද (21) පැවැත්වීමට සැලසුම් කර තිබූ දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය පරිපාලනයේ එකග වීම් මත නතර කල බව   දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න   පැවසීය.

“ මගී ජනතාවගේත් දුම්රිය සේවකයන්ගේත් සෞඛ්‍යාරක්ෂාවට රජය මුල්තැන දියයුතු ය. පොරොන්දු ඉටුවන්නේදැයි බලා සිටින්නේ මෙම දින කිහිපය පමණයි.. එසේ නොවුන හොත් රට පුරා දුම්රිය ස්ථානාධිපතිවරු වැඩවර්ජනය කිරිමට සූදානම්..” වැඩ වර්ජන සැලසුම අත්හිටුවමින් සභාපතිවරයා කීවේය.

මාසයක් නතරකර දමා තිබූ දුම්රිය විෂබීජහරණය කිරිමෙන් තොරව ධාවනයේ යෙදවීම, දුම්රිය සේවයින් සඳහා එන්නත් ලබා නොදීම සහ පොරොන්දු වූ මුව ආවරණ කට්ටල අත්වැසුම් විෂබීජනාශක දියර ලබා නොදීම යන කරුණු මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය දියත් කිරිමට එම සංගමය සැලසුම් කර තිබිණි. පරිපාලනය සමග ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවෙදි මෙම ඉල්ලීම් ඉටුකර දීමට පොරොන්දු වීම මත වැඩවර්ජනය තාවකාලිකව නතර කොට තිබේ.

“ඇත්තෙන්ම මෙම ඉල්ලීම් සේවකයන් හෝ ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලා සිටිය යුතු දේවල් නොවේ. මෙම පහසුකම් සහ එන්නත් ලබා දීම් දුම්රිය පිරිසිදු කිරිම් රජයේ වගකීමක්. රජයේ වගකිව යුතු සේවාවක් ලෙස මේවා නිරන්තරයෙන් සිදුවිය යුතු දේවල්“ යැයිද සභාපතිවරයා කියා සිටියේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Share69Tweet43
Previous Post

S.D.I.G දේශබන්දුට බෙදන්න කියා ගල්කිස්ස පොලිස් ලොක්කා එකතු කළ බඩුමලු ඇමති නාමල් බෙදූ හැටි…

Next Post

ජයවඩනගමින් කෝටි ගණනක දේපලක් ගන්න ගිය හරක් කටාගේ නැන්දනිය අත් අඩංගුවට…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.