බිලියන ගණනක මුදල් වංචා කිරීමෙ චෝදනා මත මේ වනවිට වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ සිටින තිලිණි ප්‍රියමාලි අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.
විශේෂ හේතූන් මත ඇයව බන්ධනාගාරය තුළම අන්තර්ජාලය ඔසසේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණය දින නියම තිබුණ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
ඒ අනුව අද තිළිණි ප්‍රියමාලි ස්කයිප් තාක්ෂණය ඔසසේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.







