කීර්ති ප්රනාන්දු –
පොසොන් උත්සවය නිමිත්තෙන් බැතිමතුන් හට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට විශේෂ දුම්රිය සේවාවන් ක්රියාත්මක කරවීමට කටයුතු සුදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම විශේෂ දුම්රිය සේවාවන් අනිද්දා( 2) දින සිට 05 දා දක්වා ධාවනය කරන බව ද දෙපාර්තමේන්තුව පවසයි .
අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් යොදවා ඇති විශේෂ දුම්රිය සේවා කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති අතර එම කාලසටහන පහත දැක්වේ .