අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ විසින් රචිත දරු සුව දිරිය ජනගත වේ…

by editor
ජූලි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ විසින් රචිත දරු සුව දිරිය කෘතිය එළිදක්වා තිබේ.  බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් සීමා නොවී පෙරදිග අපේ උරුමයන් සහ දේශීය දැනුම් පද්ධතිය සොයා ගිය ගවේෂණාත්මක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස, මෙම කෘතිය හැඳින්විය හැකිය. 

එමගින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද බලපාන රෝග තත්වයන්, පිළිකා දියවැඩියාව, අධික රුධිර පීඩනය,හෘදයාබාධ ආදී බෝ නොවන රෝග, තාක්ෂණික මෙවලම්වල අතුරු විපාක, ආහාර පාන රටාවේ ගැටලු ,වසංගත ඇතුළු බෝවන රෝග, මාර්ග අනතුරු සහ මගී සුරක්ෂිතතාවය ඇතුළු ප්‍රශ්න ගණනාවක් පිළිබඳව විග්‍රහයන් ඇතුළත්ව ඇත.

හෙළ දේශීය දැනුම් පද්ධතිය හා නවීන බටහිර විද්‍යාත්මක දැනුම එක්කරන සන්ධිස්ථානයක් ලෙසද මෙම ග්‍රන්ථය අර්ථ දැක්විය හැකිය.

වසර තිස් දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ අති දුෂ්කර ප්‍රදේශවල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල ගණනාවකම වෛද්‍යවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ  සිය කුළුඳුල් කෘතිය ලෙස   මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.

රෝග පිළිබඳ විවරණයක් මෙන්ම රෝගවලින් වළක්වා ගැනීම පිළිබඳවත් ඒ සඳහා තම ජීවන රටාව සකස් කළ යුතු ආකාරය පිළිබඳවත් තොරතුරු රාශියක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව තිබේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

දරුවන්ගේ නිරෝගීතාවය වෙනුවෙන් දෙමව්පියන්ට මාර්ගෝපදේශක සංග්‍රහයක් වශයෙන් එළි දක්වා ඇති මෙම ග්‍රන්ථය, පාසල් දරුවන්ටත් ගුරුවරුන්ටත්, වෛද්‍ය සිසුන් ,වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන බොහෝ දෙනාටත් අත් පොතක් වශයෙන් භාවිතා කළ හැකි ග්‍රන්ථයක් බව සඳහන් කළ යුතුය.

Share69Tweet43
Previous Post

ක්ලබ් වසන්ත මරා දමා දුන් පණිවිඩයෙන් පිරිසක් මරණීය භීතියට පත් වී ඇත්තේ ඇයි?

Next Post

FBI ෆේල් ද?.. ස්නයිපර් කරුවෙකුගේ ඉලක්කයෙන් නූලෙන් බේරුණ ට්‍රම්ප් ඝාතන තැත…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.