සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විවාදයක් සඳහා අපේක්ෂකයින් 39ක් අතුරින් 6ක් තෝරා ගත්තේ කුමණ පදනමකින් ද?… පැෆරල් කළේ නින්දිත වැඩක්… ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි!

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Election Commission
Share on FacebookShare on Twitter

තෝරාගත් ජනාධිපති අපේක්ෂකයන් 6 දෙනකු පමණක් සහභාගි කරගනිමින් ලබන 7 වැනිදා ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය පක්ෂග්‍රාහීව කටුයතු කරමින් සිටින බවද මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වෙද්දී පැෆරල් සංවිධානය ප්‍රධාන අපේක්ෂකයන් ලෙස 6 දෙනකු පමණක් විවාදය සදහා තොරාගෙන ඇත්තේ කුමන නිර්ණායක මත ද යන්න රටට හෙළි කළ යුතු බවත් ද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරයා පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රශ්න කරයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් ඉකුත් (19) වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවද එම විවාදය සදහා පැෆරල් සංවිධානය විසින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, පී. ආරියනේත්‍රන් යන අපේක්ෂකයන්ට ආරාධනා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටි වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, රොෂාන් රණසිංහ යන අපේක්ෂකයන්ට එම විවාදය සදහා ආරාධනා කර නොමැති බවත් පැමිණිලි කරු පවසයි.

සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනීසිටිනවා යැයි පවසනු ලබන පැෆරල් සංවිධානය පක්ෂග්‍රාහීව සිදුකරනු ලබන නින්දිත ක්‍රියා කලාපය දැඩිව හෙළාදකින බව එම පැමිණිල්ලේ සදහන්වේ.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වඳුරු උණ රෝගය ගැන පරීක්ෂණ කටයුතු කිරිමේ පහසුකම් වෛද්‍ය පරීක්ෂණ ආයතනය සතුයි! විශේෂඥ වෛද්‍යවරු කියති…

Next Post

බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වුන වින්දිතයින් තිදෙනෙක් කෙහෙළිය ඇතුළු 11කින් මිලියන 300ක් ඉල්ලා නඩු මගට!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.