බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වියපත් අඹු සැමි යුවලකට ගල් ගසා මරා දමලා…. විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් අතහැර හිස පොඩි කරලා….

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ගල් ගසා මරා දමා දමන ලද අඹු සැමි යුවලකගේ මළ සිරුරු පේදුරුතුඩුව පොලීසිය විසින් අද (30) සොයා ගෙන තිබේ.  යාපනයේ පේදුරුතුඩුව කර්කෝලවම් පුනිතනගර් ප්‍රදේශයේ නිවසක සිටි මෙම අඹු සැමි යුවල මරා දමා ඇත්තේ ඔවුන්ගේ හිසට හා ශරීරයේ බොහෝ ස්ථාන වලට විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් අතහැරීමෙන් බව පොලිසිය පවසයි.

මෙසේ මරා දමා ඇත්තේ 53 හැවිරිදි සැමියා වන මානික්කම් සුබ්‍රමනියම් සහ 54 හැවිරිදි මේරි නමැති ඔහුගේ බිරිඳය.
සැමියා කොන්ත්‍රාත් පදනම මත පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීම වෘත්තිය වශයෙන් කර ගෙන ගොස් ඇති අතර ඔහු සේවයට නොපැමිණීම නිසා රෝහලෙන් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී තිබේ.

එම ඇමතුම් වලට ප්‍රතිචාර නොලැබුණු නිසා රෝහලේ සේවකයෙකු කිලිටි රෙදි සෝදන්නාගේ නිවසට පැමිණී අවස්ථාවේදී සැමියාගේ හා බිරිදගේ මළ සිරුරු නිවසේ තිබෙනු දැක තිබේ.  වහාම මොහු මේ පිළිබදව රෝහලට දැණුම් දීමෙන් පසුව ය සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුම්වත් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ. අපරාධ ස්ථානයට පැමිණි පොලිසියට දැකගත හැකි වී ඇත්තේ විශාල කොන්ක්‍රීට් ගල් අත්හැර හිස පොඩි කර ඝාතනය කර සිටි යුවලය.  බරපතල තුවාල වලින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා අඹු සැමි යුවල එම ස්ථානයේදීම මියගොස් සිටි බව පේදුරුතුඩුව පොලිසිය අප කළ විමසුමකදී පැවසුවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

පොලීසිය කළ දැණුම් දීම මත පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය මරණ පරීක්ෂණය පැවැත් වූයේය. මළ සිරුරු යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසද මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් රජය පළමු වැඩ වර්ජනයට මුහුණ දෙයි… රාජකාරියෙන් බැහැරව දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹති….

Next Post

මැතිවරණ නීති කඩා දහම් සිරිසේනගේ පෝස්ටර් ගසමින් සිටි අයෙක් පෝස්ටර් තොගයක් සහ කැබ් රථයක් සමග පොලිස් අත් අඩංගුවට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.