අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනිසුරන් පාර්ලිමේන්තුවට ගෙන්වීමට පෙර හොඳට හිතල බලන්න! එංගලන්තයෙන් ආණ්ඩුවට පනිවිඩයක්

by Lanka Sara Editor
මාර්තු 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත විසින් අභියෝගයට  ලක් කිරීම පිළිබඳව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ කවුන්සිලයේද අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සලය පවසන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලධාරීන් පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම සුදුසුද නැද්ද යන්න  ඉතා ප්‍රවේශමෙන් නැවත සලකා බලනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය. එහිදී අධිකරණය විසින් ලබා දුන් නියෝගවලට රටේ ආණ්ඩුව අකීකරු විම සම්බන්ධයන් දැඩි සේ අවධානය යොමු කිරීමට   ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව එම කවුන්සිලය තවදුරටත් සඳහන් කරයි.

පලාත් පාලන මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් රඳවා ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පටහැණි බැවින් ඒ පිළිබඳව වරප්‍රසාද සහ ආචාර ධර්ම කමිටුව හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් කැඳවිය යුතු බවට දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඊට පසුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම කමිටුව හමුවට කැඳවන තෙක් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි රාජ්‍ය ආයතනවලට නියෝග කරන ලෙස ඔහු පාර්ලිමේන්තු‍වෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව  එංගලන්තයේ සහ වේල්සයේ නීතීඥ කවුන්සිලයේ සභාපති නික් විනෙල් කේසී උපුටා දක්වන මෙම නිවේදනයේ ප්‍රකාශ කරන්නේ ස්වාධීන අධිකරණයක් යනු නීතියේ ආධිපත්‍යයේ  අත්‍යවශ්‍ය සහ තීරණාත්මක කොටසක් වන අතර  ආණ්ඩු විසින් අධිකරණ නියෝග පිළිපැදීමේ මූලධර්මයද එලෙසින්ම පැවතිය යුතු බවය.

එසේම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මවල සඳහන් වන්නේ “අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ නිරීක්ෂණය කිරීම සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතනවල යුතුකම බවත්  එම තත්ත්වය ආරකෂා කර ගැනීමට ශ්‍රි ලංකා රජය වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි පාද බැතිමතුන්ගේ මරණයට හේතුව ලිස්ටීරියා මදැයි සොයන්නට තවත් විමර්ශණයක් !

Next Post

ඉන්දීය ඕස්ට්‍රේලියා සම්බන්ධතා තරවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.