අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ඕස්ට්‍රේලියා සම්බන්ධතා තරවෙයි

by Lankasara News
මාර්තු 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයාගේ ඉන්දීය සංචාරය දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කිරීමටත් දෙරටේ මිත්‍රත්තවය වර්ධනය කිරීමටත් විශාල පිටිවහලක් වූ බව ඉන්දීය විදේශ ලේකම් විනෙයි ක්වාට්ට්‍රා පවසයි.

අදාල සංචාරයේදී ඕස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා දෙරටේ සම්බන්ධතා වර්ධනය කිරීමට දක්වන උද්යෝගය සහ කැපවීම මනාව පෙන්නුම් කළ බවද ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව පසුගියදා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ප්‍රථම ඉන්දු-ඕස්ට්‍රේලියා වාර්ෂික සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම හමුවිය. “විද්‍යා හා තාක්‍ෂණය, උපායමාර්ගික සහ ආරක්‍ෂක, තීරණාත්මක ඛනිජ ද්‍රව්‍ය, පුනර්ජනනීය බලශක්ති හවුල්කාරිත්වය, වෙළඳාම සහ ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හරහා ඇති ශක්තිමත් සර්ව කාලීන ප්‍රගතිය නායකයින් දෙදෙනාමඉතා පැහැදිලිව සහ ඉමහත් තෘප්තියෙන් ඇගයීමට ලක් කළා,” විදේශ ලේකම්වරයා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයාගේ සංචාරය සහ වාර්ෂික සමුළුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන යනු ඇති බවට ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් මාධ්‍ය වෙත පෙන්වා දෙනු ලැබීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයා ඉන්දිය නාවික හමුදාවට අයත් සුවිශේෂී අයි.එන්.එස්. වික්‍රාන්ත් ගුවන්යානා ප්‍රවාහ නෞකාවේද විශේෂ සංචාරයක නිතර විය. මෙය ඉන්දීය නාවික හමුදාව සතු දෙවන ගුවන්යානා ප්‍රවාහාන නෞකාවයි. එ් අනුව ඉන්දීය ගුවන්යානා ප්‍රවාහන නෞකාව සංචාරයක් කළ පළමු විදේශ රාජ්‍ය නායකයා වූයේද ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයායි.

මෙම සංචාරය දෙරට අතර පවතින විශ්වාසය මෙන්ම මිත්‍රත්වයද සනාථ කරන ප්‍රබල සාධකයක් ලෙසටද සඳහන් කළ හැකිය. ඒ අනුව ඉදිරියේදී දෙරට අතර තවත් සමීපව කටයුතු කෙරනු ඇති බවත් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉතා සමීපව කටයුතු කරෙනු ඇති බවටද අපේක්ෂා කළ හැකිය.

Share69Tweet43
Previous Post

විනිසුරන් පාර්ලිමේන්තුවට ගෙන්වීමට පෙර හොඳට හිතල බලන්න! එංගලන්තයෙන් ආණ්ඩුවට පනිවිඩයක්

Next Post

ඉදිරියේදී මහ බැංකුව දේශපාලන ග්‍රහණයෙන් මිදෙන හැටි ගැන අධිපති කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.