සමගි ජන බලවේගය පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ මේ වන විට විරෝධතාවක නිරත වේ.
‘විනාශකාරී 20 එපා’ යනුවෙන් සඳහන් මුඛ ආවරණ සහ අත් පටි පැළඳ ගනිමින් ඔවුන් විවාදයට සහභාගි වී සිටී.

© 2020 - 2026 Lankasara.com.