බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විධායක නිලධාරින්ගේ රුපියල් 25000 දීමනාව  සියලු රාජ්‍ය සේවකයින්ට ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති වර්ජනයට සැරසෙයි…

by editor
ජූලි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිිංහ –                                      

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට  ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25000ක දීමනාව සමස්ථ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවන්ගේ සියලුම නිලධාරීන්ට ශ්‍රේණි භේදයකින් තොරව ලබා දීමට රජය  කටයුතු කළ යුතු බව   රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව රජයට දැනුම් දී සිටියි.

මෙම විශේෂ දීමනාව ජූලි මස 10 වෙනිදාට පෙර රාජ්‍ය නිලධාරීන්ට ලබා දීටම තිරණය නොකරන්නේ නම් ලබන ලබන 9 වෙනිදායින් පසුව ගන්නා ක්‍රියා මාර්ගයන් කුමක්ද  යන්න පිලිබඳව ප්‍රකාශයට පත් කරන බව වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චන්දන සූරියආරච්චි   පවසා සිටියි.

ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට හැදි දෙකකින් බෙදීමට කටයුතු කරමින් ශ්‍රේණීන් අතර බේදයක් ඇති කිරීමට කටයුතු කර ඇති බව  පෙන්වා දෙන චන්දන සූරියආරච්චි  වෘත්තීය සමිති එකමුතුව එවැනි බේදයක් ඇති කිරීමට කිසිවිටකත් ඉඩ නොතබන බවද පෙන්වාදේ. 

රාජ්‍ය නිලධාරින්ට රාජ්‍ය සේවකයින්ට  දෙවිදිහකට  සැලකීමේ  අයිතියක් ආණ්ඩුවට  නැති බවත් එය  යුක්ති සහගත නැති බවත් පෙන්වා දෙන එකමුතුව    ප්‍රාථමික ද්විතික ඇතුලු සියලුම සේවාවන් නියෝජනය කරන සමස්ත රාජ්‍ය සේවකයින්ට නව චක්‍ර ලේඛය පදනම් කරගෙන රුපියල් 25000ක විශේෂ දීමනාවක් ලබා  දීමට කටයුතු කළ යුතු බවද  අවධාරණය කරයි.  

මුදල් ඇමති ජනාධිපති  රනිල් වික්‍රමසිංහට   සහ   රාජ්‍ය පරිපාලන ඇමති අගමැති දිනේෂ් ගුණවර්ධනට   බදාදා ලිඛිතව මේ බව දැනුම්  දීමට කටයුතු කරන අතරම මේ සතිය විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා කලු පටි බැද සහ කලු ඇදුමින් සැරසී සේවයට වාර්තා කිරීමට  තීරණය කළ බව ද කැඳවුම්කාරවරයා    පැවසුවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මීට අමතරව එළඹෙන 8 සහ 9 යන දෙදින  වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කළ බවත්  ආණ්ඩුව 10 වනදාට පෙර මෙම රුපියල් 25000ක විශේෂ දීමනාව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට ලබා දීම සඳහා තීරණයක් නොගන්නේ නම්  ලබන 9 වෙනිදායින් පසුව ගනු ලබන ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න   ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ජාත්‍යාන්තර පාසලක 15 හැවිරිදි දරුවෙක් සහ දැරියක් ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 මහලෙන් පැන සිය දිවි නසා ගනී!

Next Post

SLAM Power Solutions විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.