බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි සේවක වැඩ තහනම ගැන කතා කරන්න  ඇමති සාකච්ඡාවක් දෙන්නේ නෑ… සමස්ථ විදුලිබල මණ්ඩල සේවකයෝ එක් දිනක ඉල්ලා අස්වීමට සැරසෙති! 

by editor
ජනවාරි 20, 2024
in පුවත්
"Electricity Breakdown Sri Lanka"
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

විදුලිබල මණ්ඩල සේවකයින් 5000ක් අද රාත්‍රීයේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත යැයිද   විදුලිබල මණ්ඩලයේ සේවකයින් මේ ආකාරයේ මර්දනය කරන්නේ නම් සියලුම සේවකයින් එකවර එක මොහොතේ ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇතැයිද  ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේය

ලෙඩ නිවාඩු වාර්තා කර රාජ්‍ය දේපල විකිණිමට එරෙහිව පැවති උද්ඝෝෂණයට සම්බන්ධ වූ විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැඩ තහනම් කිරිමට එරෙහිව ගත හැකි නීතිමය කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරනු ලබන බවත්  මේ සම්බන්ධයෙන් ඇමතිවරයා සමග  සාකච්ඡා කිරිමට ඉල්ලීම් කළ ද ඒ සදහා අවස්ථාවක් ලබා නොදෙන බවද හෙතෙම කීය.

වැඩතහනමට ලක්වු සේවකයින්ගේ තහනම ඉවත් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් කවරේද යන්න පිලිබඳව විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති මේ වන විට රැස්වි විශේෂ සාකච්ඡාවන් ආරම්භ කර ඇතැයිද රන්ජන් ජයලාල්  පැවසුවේය.

එමෙන්ම ජය මේ වන විට කරගෙන යනු ලබන වෘත්තීය සමිති මර්දනය සහ රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව රාජ්‍ය, අර්ධරාජ්‍ය, වතු, පුද්ගලික, යන සියලුම අංශයේ වෘත්තීය සමිති  පෙළ ගැසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම  ලබන 22  මරදාන ඩීන්ස් පාරේ පිහිටි සාමාජික හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වෙන බව ද  මෙහිදී රජය ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගණනාවක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. 

විදුලිබල මණ්ඩලය විකිණීමේ  පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බවද ඒ   සමස්ත වෘත්තීය සමිතිවල සහයෝගය ලබා ගැනීම සදුදා දිනයේදී සිදුකරන බවද රංජන් ජයලාල්  පැවසුවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැ.බ. පොලිස්පති තුමනි… පොලිසිය නිදහස් කරන්න… අපි දේශපාලනය කරමු!  

Next Post

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට  ගැඹුරු මුහුදේ කළ මෙහෙයුමකින්  කුඩු කිලෝ 70ක්    අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.