fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

ලංවිම ඉල්ලන්නේ සියයට සීයක වැඩි වීමක් ! අපි දුන්නේ සියයට 75ක්... මහජන උපයෝගිතා කොමිසම කියයි

මාස 2ක් ago
in පුවත්
521 5
0
Share on FacebookShare on Twitter

ලංකා විදුලිය බල මණ්ඩලය සියයට සියයක පමණ මිල වැඩි කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලුවද පවතින ආර්ථික අසීරුතා පිළිබඳව සලකා එම ගාස්තු සියයට 75කින් පමණ වැඩි කිරීමට නිර්දේශය කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

ඒ අනුව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ දැනට පවතින විදුලි ඒකකයක මිල රුපියල් 16 සිට 28 දක්වා වැඩි කිරීමට ඔවුන්ට යෝජනා කර ඇති බවයි.

කෙසේ වුවද මෙම මිල වැඩ කිරීමට අදාළ සංශෝධන හෙට දිනයේ දැන්වීමක් ලෙස පුවත්වල පළ කරන බවත් ඒ සඳහා මහජන උපදේශනයක් සඳහා මහජන අදහස් ඉදිරි සති තුනක කාලය තුළ ලබා දිය හැකි බවත් සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එසේම විදුලි බල මණ්ඩලය සිදුකොට ඇති මිල සංශෝධනවලදී ඒකක 30, 60 සහ 90 කාණ්ඩවල විදුලිය පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන්නේ යයිද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයන්ට මේ වනවිට අය කෙරෙන්නේ රුපියල් 30ක මාසික ස්ථාවර ගාස්තුවක් වන අතර විදුලි බල මණ්ඩලය එය රුපියල 430ක කිරීමට යෝජනා කළද මහජන උපයෝගීතා කොමිසම එය රුපියල් 150ක් දක්වා අඩු කළ බවත් එකක් 60ට අඩු පාරිභෝගිකයන්ගෙන් 1100ක් මණ්ඩලය යෝජනා  කර ඇති අතර එය මහජන උපයෝගිතා කොමිසම රුපියල් 300 දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙරට වැඩිම විදුලිය පාරිභෝගිකයන්  නියෝජනය වන ඒකක 60ත්90ත් අතර කාණ්ඩයට රුපියල් 1300ක් වූ ගාස්තුව රුපියල් 450කට අඩු කිරීම පියවර ගත් බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වුවද මේ සියලු ගාස්තු සංශෝධන යෝජනා මහජන අදහස් සඳහා පුවත්පත්වල මෙන්ම හෙට සිට මහජන උපයෝගිතා කොමිසමෙ https://www.pucsl.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකි බව ජනක රත්නායක මහතා පැවසීය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

සල්ලි අච්චු ගහන්නට කලින් රා හොරුන්ට දෙන “අච්චුවෙන්“ භාණ්ඩාගාරය පුරවන්න!

Next Post

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

Related Posts

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

අගෝස්තු 13, 2022
Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

අගෝස්තු 13, 2022
Commonwelth Games-2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !

අගෝස්තු 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • රෂ්ඩිට ප්‍රහාරය එල්ල වී ස්වල්ප වේලාවකින් පසු...

    ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist