සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි අපරාධයට අත ඔසවන්න එපා… ඒ සඳහා ඔබට ජන වරමක් නෑ… ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියයි!

by editor
ජූනි 6, 2024
in පුවත්
CEB
Share on FacebookShare on Twitter

අද (06) දින ආරම්භවන ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම් පත දෙවැනිවර කියැවීම සදහා විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර සහ ආණ්ඩුව ගෙන ඇති තීන්දුව අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දීමේ බරපතලකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට සිහි කරන බවත්, මේ ආකාරයේ විදුලි ප්‍රතිසංස්කරණ සඳහා පක්ෂ වීමට “සෞභාග්‍යයේ දැක්ම ” ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ආණ්ඩුවේ කිසිම මන්ත්‍රීවරයෙකුට ජන වරමක් නොමැති ආකාරය සිහිකරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ඇතුළත් තීරණය පනත් කෙටුම්පතේ ව්‍යවාස්ථානුකූළ භාවයට පමණක් සීමා වන ආකාරය පෙන්වා දෙන සංගමය එම පනත් කොටුම්පතේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවකරුවෙකුගෙන් සාකච්ඡාවක්, අදානයක් හෝ සමාලෝචනයක් මේ දක්වා සිදුවී නොමැති බවද හෙළි කරයි.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ ඊට පහසුකම් සැපයීම සඳහා රජය සහ අමාත්‍යවරයා විසින් සේවකයින් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති අඩපණ කිරීමට සහ අකර්මණය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගෙන බවත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කප්පාදු කර,  ක්‍රියාමාර්ගවලින් වළක්වා, අත්‍යාවශ්‍ය සේවා පනත භාවිතා කරමින් සරල විරෝධතාවල නිරත සේවකයින් ඔවුන්ගේ රැකියාවලින් නෙරපමින් බවද සංගමය පෙන්වා දෙයි.

වෘත්තීයවේදීන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සමිතියක්වන ලංකා විදුලිබල මණඩලයේ ඉංජිනේරු සංගමය මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා රටට යහපතක් ලබාදීම සඳහා සටන් කරන්නේ දෑත් බැඳ දමා ඉතා තර්ජනාත්මක වාතාවරණයක් නිර්මාණය කළ පරිසරයක් තුළ බව ද එම සංගමය කියයි.

තවද පනත් කෙටුම්පතේ ඉහළ විදුලි මිලේ සිට ජාතික වත්කම් සහ සම්පත් විදෙශිකයන්ට අඩු හෝ කිසිදු වියදමිකින් තොරව පැවරීම දක්වා රටට මෙන්ම එහි ජනතාවටබිහිසුණු බලපෑම් අති කරන කරුණු රාශියක් තවමත් අඩංගු බව සංගමය පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජිත් අනුර විවාදයට අනුර සූදානම්… සජිත්ගෙන් ප්‍රතිචාරයක් නැති බව ජාතික ජන බලවේගය කියයි!

Next Post

හත්පොළේ ගාගත් සිරිසේන සහ රෝයල් පාර්ක් නඩුව…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.