අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය කපන්න ඉලන්නෙ වෘත්තීය සමිති… එය සම්පූර්ණ වැරදි දෙයක් – මහජන උපයෝගීතා කොමිසම

by editor
ජනවාරි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි කැපීම  සඳහා  මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීම් කරන්නේ වෘත්තීය සංගම් බවත්  එය ඉතාම වැරදි සහගත ක්‍රියාවක් බවත්  එම කොමිසමේ සභාපති  ජනක රත්නායක  පවසයි.

මේ තත්වයෙන් වෘත්තීය සමිති ඈත් වී ජනතාව ව්‍යාකූල නොකර සිටීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

අද (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්  ඔහු මෙසේ ද පැවසුවේය.

“ලංකා විදුලිබල මණ්ඩලය මගින් අපෙන් ඉල්ලීමක් කරලා තියනවා ජනවාරි 25 සිට පෙබරවාරි 04 දක්වා දෛනිකව විදුලි කප්පාදුවකට යෑමට සිදුවන නිසා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස.“

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“මෙයාලා අපෙන් ඉල්ලන පලවෙනි ෂෙඩුල් එකෙන් කියන්නේ  දවසකට පැය එක හමාර කපන්නෙ දැවි තෙස් සහ   වෙස්ට් කොස්ට් ප්වර් ප්ලාන්ට් ඒක නැති නිසා.. ඒ අනුව පැය එක හමාරකට යන්න….“

දෙවෙනි එක ඩීසල් දැවිතෙල් මුකුත් නැති නිසා පැය 06කට යන්න වෙනවා කියන එක.

තුන්වෙනි එක ඩීසල් නෑ, දැවි තෙල් නෑ, අවම ජල විදුලි නිශ්පාදනය… පැය 09ක විදුලි කප්පාදුවක් තමයි ඉල්ලන්නෙ.

“ඒ අනුව ඒ නිර්දේශය හෙට තමයි ලබා දෙන්නේ. ඒ උනත් මා හිතන්නෙ නෑ දේශපාලන අධිකාරිය විසින් ලබා දී තිබෙන සහන නිසා විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවයක් ඇති වේවි කියලා.“

“දැන් මේ ට්‍රේඩ් යුනියන් එකෙන් තමයි තීරණය ඇයි කපන්නෙ, කීයට ද කපන්නෙ කියන එක. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. “

“මා හිතනවා වෘත්තීය සමිති මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මහජනතාව ව්‍යාකූල තත්වයකට පත් නොකර ඉන්නවා නම් ඒක වැදගත් කියලා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙයි… රෝහල් සූදානමින්! 

Next Post

පාකිස්ථානයත් ණය අර්බුදයක?

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.