සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම දී විදේශිකයෙක් සමග හෙළි වන්නේ මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් ද?… අත් අඩංගුවට ගත් රසායනික ද්‍රව්‍ය තොගයේ සාම්පල රස පරීක්ෂකට…

by editor
සැප්තැම්බර් 21, 2025
in පුවත්
weligama
Share on FacebookShare on Twitter

වැලිගම වැලිහිඳ සල්මල් උයන ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී  සිටිය දී සැක කටයුතු රසායනික ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතික තරුණයෙක් අත් අඩංගුවට ගෙන තිබේ. 

අද (21) පෙරවරු දහයට පමණ වැලිගම පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර තිබිණි. එහිදී සැකකාර විදෙස් ජාතිකයා සැක කටයුතුරසායන ද්‍රව්‍ය  තොගයක් සමග අත් අඩංගුවට ගෙන  ඇත.

පොලිසිය පැවසුවේ සැක කටයුතු රසායනික ද්‍රව්‍ය සහිතව මෙසේ අත් අඩංගුවට ගත්තේ 18 හැවිරිදි මෝලඩෝවා ජාතික  තරුණයෙක් බවය. මෝල්ඩෝවා යනු යුක්රේනයට නිරිත දිගින් පිටිහි රාජ්‍යයකි.

මෙම සැකකරු මෙරට පුද්ගලයින් කීප දෙනෙක් සමග එක්ව අදාල ස්ථානයේ යම් කිසි සැකකටයුතු රසායනික නිශ්පාදන ක්‍රියාවලියක නිරත වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ස්ථානයේ තිබී අවර්ණ දියර සහිත ලීටර 05 කෑන් 20ක්, ප්ලාස්ටීක් බෝතල්වල ඇසුරුම් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් 04ක්, ප්ලාස්ටීක් කැබලි අඩංගු කිලෝ ග්‍රෑම් 05 බැගින් වු පැකට් දෙකක්, සුදු පැහැති කුඩු වැනි රසායනික ද්‍රවය ඇසුරුම් 02ක්, අයිස් මත්ද්‍රව්‍යයට සමාන ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවී තිබේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

එමෙන්ම වායු සමනය කරන ලද කාමරයක කාමරයක් තුළ මෙම නිශ්පාදන ක්‍රියාවලිය සඳහා රසායනික ද්‍රව්‍ය දමා ඇති ප්ලාස්ටීක් තැටි 10ක්, තරාදියක් සහ උෂ්ණත්වමානයක් ආදී උපකරණ ද පොලිසිය විසින් සොයාගෙන ඇත. ඔහු සතුව තිබී සොයා ගත් රසායනික ද්‍රව්‍ය කුමන කටයුත්තක් සඳහා යොදා ගත්තේ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත.

අදාල ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා මගින් විශ්ලේෂණය කිරීමට නියමිතය. දැනට සැක කෙරෙන්නේ මෙම ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කර ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂක අංශවල නිල ඇඳුම්වලින් සැරසුන අපරාධකරුවන් විසින් සිදුකළ හැකි ප්‍රභූ ඝාතන තැතක් ගැන පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්!

Next Post

සම්පත් මනම්පේරි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන විත් පැය 04ක් ප්‍රශ්න කරයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.