බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්ද ගැමියෙක් වතුර ටැංකියක් මත නැගී උපවාසයක…

by editor
සැප්තැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ පස් සෝදා ක්‍රියාත්මක කරන වැලි ලබාගැනීමේ ව්‍යාපෘතියෙන් මඩ සියල්ල එම වැවට මිශ්‍රවී පවුල් පන්සියයකට පමණ මඩවතුර බීමට සිදුවීමට එරෙහිව විරෝධය පළ කරමින් මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.

මෙලෙස උපවාසයක නිරතව සිටින්නේ වැලිකන්ද මහවැව ගම්මානයේ අංක 188/01 ලිපිනයේ පදිංචිව සිටින
38 වියති තිදරු පියෙකු වන එච්.ජී.ඒ. සම්පත් කුමාර ය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින එම කළුදියවැව ආශ්‍රිතව මීට මාස දෙකකට පමණ ඉහතදී යම් කණ්ඩායමක් විසින් මඩ සෝදා ඉන් වැලි ලබා ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කර  ඉන් විශාල පරිසර හානියක් සිදුවන බවත්, පස් සෝදා අපිරිසිදුවන ජලය සම්පූර්ණ වැවට මිශ්‍රවීම හේතුවෙන් එම වැවේ වතුර පානය කරන පවුල් 500 ක පමණ පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසක් දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බවත්, ඒ පිළිබඳව ලිඛිත හා වාචිකව සියලු බලධාරීන් දැනුවත් කළද ඊට කිසිදු විසඳුමක් නොමැති නිසා තම ගම්මානයේ ජීවත්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර බවත් සම්පත් කුමාර අප සමග සඳහන් කළේය. ඔහු කියන්නේ මේ වනවිට වැව මුළුමනින්ම දූෂණය වී ඇති බවය.

සම්පත් කුමාර අඩි සීයක් උසැති ජල ටැංකියට ගොඩවී උපවාස කිරීමත් ආරම්භ කිරීමත් සමඟ ගම්මානයේ ගොවි සංවිධාන නියෝජිතයින්, මෙන්ම ගම්වාසින් විශාල පිරිසක් ඔහුගේ සහයට ජල ටැංකිය අසලට පැමිණ ඇත.

 නෑමට, ජලය නැති කරන සහ වැවේ ජලය අපිරිසිදු කරන එම ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙසද ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ගොවි සංවිධාන සමඟ සාකච්ඡා නොකර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේ තීරණය මත එම ව්‍යාපෘතියට අවසර ලබා දී ඇති බවත්, මේ හේතුවෙන් ගම්මානයේ පාසල් දරුවන් මෙන්ම ගම්වාසීන්, ගොවි ජනතාව, ලෙඩ රෝගවලට ගොදුරු වන බවත්, ගැමියෝ කීහ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය නතර නොකෙරෙන්නේ නම් ගම්මානයේ සියලු දෙනාම එක්ව ඊට විරුද්ධව සටන් කරන බව ද ගම්වාසීහු සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංකුවේ සිටි කුසල් කණ්ඩායමට කැඳවා නිශාන් මධුශ්ක බංකුවට යවයි… හෙට තරගයට වේග පන්දු යවන්නන් 04ක්!

Next Post

ජනපතිට සහාය දෙන දැන්වීමකට කටුගස්තොට ෂෙඩ් එකක මුදල් ගෙවා හැදූ තෙල් පෝලිම මැතිවරණ නිලධාරින් සහ පොලිසිය විසුරුවා හරි….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.