සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැග්නර් කුලී හමුදාව ලොව බලවත්ම නායකයා සලිත කළ හැටි!

by editor
ජූනි 26, 2023 - Updated on ජූනි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ –

රුසියානු ජනාධිපති  ව්ලඩිමීර්  පුටින්ගේගේ අනුග්‍රහය ලබන යුක්‍රේනයේ රුසියානු හමුදාවන් හා එක්ව යුක්‍රේන හමුදාවන්ට එරෙහිව සටන් වැද සිටින  පුද්ගලික කුලී හමුදා කන්ඩායමක් වන  “වැග්නර්‍රයිට්ස් ” හෙවත් “වැග්නර් කුලී හමුදාව  විසින් රුසියාවට එරෙහිව ඉකුත් සිකුරාදා (23) දියත් කල හමුදා කැරැල්ල  රුසියාව තුල  මෙන්ම ලොව පුරා දැඩි අවධානයක් මෙන්ම ව්මතියක් ඇති කරන ලද සිදුවීමක් විය.

මෙම හමුදා කැරැල්ල යටතේ වැග්නර් කුලී හමුදාව විසින් රුසියානු  නගරයක් වන “රොස්ටොව් ඔන් ඩොන්” නගරයද යටත් කරගත් අතර,එම හමුදාව විසින් රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය අත්පත් කර ගැනීම සදහා යමින් සිටියදී බෙලරූස් රාජ්‍යයේ නායක ඇලෙක්සැන්ඩර්  ලුකශෙන්කෝ ගේ මැදිහත් වීමෙන් ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් කැරැල්ල  නතර කිරීමට අදාල  කුලී හමුදා නායකයා විසින් පියවර ගනු ලැබීය.Yewgeni-Presozion

කැරල්ල නතර කිරීමට අන ලැබෙන විට වැග්නර්  හමුදා භට කන්ඩායම සිට,ඇත්තේ රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට කිලෝ මීටර් 300ක් ඈතින් නගරය වෙත ගමන් කරමිනි.එම හමුදාව මෙම කැරැල්ල  දියත් කිරීමට පෙර ඔවුන් රුසියානු හමුදාවට ,සහය දෙමින් යුක්‍රේනයේ සිදු කළ  හමුදා මෙහෙයුම් කටයුතුවලින්ද ඉවත්ව,තිබිනි.

රුසියාව මෙන්ම ලොවම මොහොතකට සලිත, කල  ලොව බලවත් නායකයෙකු සේ,සැලකෙන  රුසියානු ජනපති පුටින්ට,එරෙහිව හමුදා කැරල්ලක් දියත් කල මෙම වැග්නර් හමුදා කන්ඩායම කුමක්ද? එහි කාර්යභාරය  කුමක්ද ?යන්න මදක් විමසා බලමු.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය මුල් කරගෙන බිහිව ඇති වැග්නර්  හමුදාව නැතහොත් වැග්නර් හමුදා පුද්ගලික සමාගම  රුසියානු ව්‍යාපරිකයෙකු මෙන්ම පුටින් හිතවාදියෙකු  වන යෙව්ජෙනි ප්‍රිගොසින් විසින් බිහි කරන ලද්දක් වන අතර එම හමුදාව රුසියාවේ අවශ්‍යතාවන් ඉටු කිරීමේ අරමුනින්  2014 වසරේදී බිහි කරන ලද්දේ සාමාජිකයන්   250 කගෙනි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පූටින් සහ ප්‍රෙගොෂන්…

“රුධිරය,ගෞරවය,මාතෘ භුමිය හා දිරි ගැන්විම “යන්න තේමා කරගෙන බිහි වූ මෙම කුලී හමුදාවට අවශ්‍ය කරන අවි ආයුද සපයා දෙනුයේ රුසියානු ආරක්ශක අමාත්‍යාංශය  මගිනි.වර්තමානයේ එම හමුදාවේ සිටින භටයන් සන්ඛ්‍යාව 50 000 ක් බව වාර්තා  වී තිබේ.

මෙයට පෙර රුසියානු හමුදා භටයන් සම්බන්ධ වු සිරියාව,ලිබියාව ,මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය හා මාලි රාජ්‍යයේ පැවති සිවිල් යුද්ද වලදී රුසියානු හමුදාවට සහය,වු  වැග්නර්  හමුදාවේ සාමාජිකයන්ට එරෙහිව ස්ත්‍රී දූෂණය ,සිවිල් ජනතාවගෙන් මන්කොල්ලකෑම හා අවතැන් වුවන්ට පහර දී හින්සා කිරීම වැනි යුද අපරාධ චෝදනා එල්ල වි තිබේ.

රුසියානු හමුදාවන් විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමෙන් පසු යුක්‍රේන හමුදාවන්ට එරෙහිව පවතින සටන්වලදී රුසියානු හමුදාවන්ගේ සහයට සිටි වැග්නර් කන්ඩායම මතධාරී කන්ඩායමක් නොවුවද  නාසීවාදය හා දක්ශිනාන්ශික මතවාදය දරන එම කන්ඩායම,රුසියාවට හා එහී නායක පුටින්ට පක්ශපාතීව සිට ඔවුන්ට විරුද්ධව නැගී සිටියේ හදිසියේය.එවැනි තත්ත්වයක්  උද්ගත වුයේ රුසියානු හමුදාවන් වැග්නර් හමුදාවේ  සාමාජිකයන්  මරා දමන බවට චෝදනා එල්ල කරමිනි.

මෑතක් වන තුරුම රුසියානු ජනපති පුටින්ට පක්ශපාතීව  සිට හදිසියේ ඔහුට එරෙහිවඒව්ව යමින් රුසියාව ආක්‍රමනය  කිරීමට,තැත් කිරීම හේතුවෙන් වැග්නර් හමුදාව රුසියානු නායකයාගේ උදහසට ලක් වු අතර,රුසියානු රාජ්‍ය රූපවාහිනි සේවය ඔස්සේ ජාතිය අමතා කතා  කල පුටින් ජනාධිපතිවරයා මෙම කැරල්ල හදුන්වා දි ඇත්තේ දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙසය.කෙසේ වුවද වැග්නර් හමුදාවට හෝ එහි නායකත්වයට  එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද පුටින් මෙහිදී පවසා තිබේ.Wanger-Army

මොස්කව් නගරය යටත් කර ගැනීමට ආසන්නව,තිබියදී  එම ප්‍රයත්නය  නතර,කිරිමට හේතු වන ආකාරයෙන් බෙලරූස් රාජ්‍යයේ නායකයා වැග්නර් හමුදා ප්‍රධානියා සමග එලඹුනු ගිවිසුම  මෙතෙක් ප්‍රකාශ වී නොමැත .විදෙස් මාධ්‍යයන්ට අනුව මොස්කව් බලා පැමිණෙම්න් සිටි වැග්නර් හමුදා සාමාජිකයන් බෙලරුස් රාජ්‍යය වෙත කැදවා ගත් බව එහි ප්‍රධානි ප්‍රිගොෂින් පවසා තිබේ . කෙසේ වුවද මෙම අනපේක්ෂිත  හමුදා කැරැල්ල හේතුවෙන් රුසියානු ජනපති පුටින් සතුව මෙතෙක් පැවැති ඒකාධිකාරි  බලය  පැහැදිලි ලෙසම ගිලිහී ගොස් ඇති බව ඇමරිකානු රජය ප්‍රකාශ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රොෂාන් මහානාමට නවසීලන්තයෙන් සම්මානයක්…

Next Post

ගංජා නිතිගත කරන්නට ගේම් ගසමින් ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය සමරන රටක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.