සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩි කළ බව කියන වතු කම්කරු වැටුප අතට ලැබෙන තෙක් ෂුවර් නෑ… රාධාක්‍රිෂ්ණන් කියයි!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 හැටන් රංජිත් රාජපක්ෂ –

පඩි පාලක සභාව මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 ක දෛනික වැටුප වතු කම්කරුවන්ට ලැබෙන තෙක් ඔවුන් ඒ පිලිබදව අවිනිශ්චිතතාවයකින් සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් පවසයි.

වි.රාධාක්‍රිෂ්ණන් ඒ බැව් කියා සිටියේ අද (13) දින හැටන් නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් කැදවමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් කියා සිටියේ මීට ප්‍රථම රු 1700 ක වැටුප වැඩි කල බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව වතු කම්කරුවන් දින ගණනාවක් සැමරුම් උත්සව පවත්වමින් සතුට පල කළ බවය,

ඊයේ (12) දින යලිත් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කළ බවට ප්‍රකාශයට පත් කළද එම වැටුප වතු කම්කරුවන්ගේ අතට ලැබෙන තෙක් කිසිදු සැමරුම් උත්සවයක් නොපැවැත්විමට වතු කම්කරුවන් තිරණය කර ඇති බව ඔහු කියයි,

වතු සමාගම් විසින් පඩි පාලක සභාවේදි එකගතාවය පල කර ඇත්තේ රු 1350 ක දෛනික මුලික වැටුපක් සහ එම මුදලට ඊ.පි.එෆ් සහ ඊ.ටි.එෆ් මුදල ගෙවිමටත්, වසර තුනක් යනතුරු යළිත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකිරිමටත්, වැටුප් වැඩි කරන ලෙසට බල කරමින් කිසිදු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹිමට වතු වෘත්තිය සමිතිවලට ඉඩක් නොමැති බවටත් වතු සමාගම් මෙම සාකච්ඡාවේදි කොන්දේසි පනවා ඇති බව මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණය පවතින කාලය තුළ ඇති විය හැකි ඕනෑම ආපදාවක දී ඡන්ද දායකයාගේ ඡන්ද අයිතිය රැක දෙන්න සූදානම් – රාජ්‍ය ආරක්ෂක ඇමති කියයි!

Next Post

හදවත් රෝගීන්ට කල් ඉකුත් වූ ඖෂධ දීලා… ඖෂධ කල් ඉකුත් වී ඇතැයි කි විට ඒ බව ආණ්ඩුවට කියන්න කියලා… මනම්පිටිය රෝහලෙන් ඇහෙන කතාවක්!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.