අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදවත් රෝගීන්ට කල් ඉකුත් වූ ඖෂධ දීලා… ඖෂධ කල් ඉකුත් වී ඇතැයි කි විට ඒ බව ආණ්ඩුවට කියන්න කියලා… මනම්පිටිය රෝහලෙන් ඇහෙන කතාවක්!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලෙන් තමන්ට මාස කිහිපයකට නිකුත් කරන ඖෂධ කල් ඉකුත් වී ඇති බව හදවත් රෝගීහු සඳහන් කරති.

මෙලෙස හදවත් රෝගීන් සඳහා ඉකුත් 07 වෙනි දින පැවැති, සායනයේදී මනම්පිටියේ රෝහලෙන් මාස දෙකක් සඳහා ලබාදුන් ඖෂධ අගෝස්තු 31 වෙනි දිනෙන් කල් ඉකුත් වුවද එම ඖෂධ සැප්තැම්බර් මාසයටත් වලංගු බව පවසමින් ඒවා භාවිතා කරන ලෙසට හදවත් රෝගීන්ට ඖෂධ නිකුත් කෙරු මනම්පිටිය රෝහලේ ඖෂධවේදියා විසින් දන්වා ඇති බවද හදවත් රෝගීහු පැවසූහ.



තමන්ට ලබාදුන් ඖෂධ සැප්තැම්බර් මාසයේදී භාවිතා කිරීමට නොහැකි බවත්, එම ඖෂධ කල් ඉකුත් වී ඇ.ති බවට, තමා ඖෂධවේදියාට පැවසීමෙන් අනතුරුව ඒ බව ආණ්ඩුවට දැනුම් දෙන ලෙසට තමාට පැවසූ බව ඉකුත් 07 වෙනිදා හදවත් රෝගයට ප්‍රතිකාර ගත් නැගෙනහිර මනම්පිටිය ගම්මානයේ පදිංචි 66 වියති තිදරු පියෙකු වන කේ.පි.ජී, ගුණදාස අප සමග සඳහන් කළේය.

මෙලෙස කල් ඉකුත් වූ ඖෂධ 07 වෙනිදා පැවැති සායනයේදි විශාල පිරිසක් ලබාගත් බවත්, මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර අසරණ රෝගීන්ට ප්‍රමිතියෙන් යුත්, කල් ඉකුත් නොවූ ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙසත් හදවත් රෝගීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

අප මේ පිළිබඳව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ‍ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක දීපාල්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ,   කල් ඉකුත් වු ඖෂධ ලබා දී ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවත්, එම ඖෂධ ඉවත් කිරීමට කටයුතු කරන බවත්, අදාළ රෝගීන් හට කල් ඉකුත් නොවුන ඖෂධ ලබාදීමට පියවර ගන්නා බවත්.
.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩි කළ බව කියන වතු කම්කරු වැටුප අතට ලැබෙන තෙක් ෂුවර් නෑ… රාධාක්‍රිෂ්ණන් කියයි!

Next Post

නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුකරන පාතාල අපරාධ මඩින්න නව නීති පද්ධතියක් හඳුන්වා දෙනවා… ජනාධිපතිවරයා කියයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.