සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩිකළ විදුලි බිලට විරෝධයපා අඳුරේ තබන පන්සල්වලට සහාය පල කරමින්  හෙට  දේවස්ථානත් අඳුරේ…

ආගමික ස්ථානවල විදුලි බිල අඩුකරන්න තීරණය කළා... මහජන උපයෝගීතා කොමිසමෙන් හදිසි ප්‍රකාශයක්...

by editor
ඔක්තෝබර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

වැඩිවුන විදුලිබිලට විරෝධය පෑම සඳහා මහා සංඝයා වහන්සේ විසින්  හෙට ඉරිදා පෝය දිනය තුළ සවස 6 සිට රාත්‍රි 10 තෙක් විදුලි පහන් නොදල්වා පන්සල් අඳුරේ තබා විරෝධය පල කිරීමට සහාය දීමක් ලෙස හෙට දිනයේ කොළඹ අගරදගුරු පදවියේ සියලුම දේවස්ථානවල සවස 6 සිට රාත්‍රී 10 තෙක් විදුලි පහන් නිවා දැමීමට කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් දැනුම් දී ඇති බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා….

ජීවත්වීම අතිශය දුක්ඛිත ඛේදවාචකයක් වී ඇති අවස්ථාවක මේ ආකාරයෙන් විදුලි බිල ඉහළ නැන්වීම රටේ ජනතාවට දරා ගත නොහැකි බවත් පන්සල්වල හිමිවරුන් මේ විරෝධය පල කරන්නේ පන්සල්වල විදුලිබිල සම්බන්ධවම නොව,  රටේ පොදු ගැටලුව වෙනුවෙන් බවත් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කීවේය.

මේ අවස්ථාවේ දී එම පොදු සමාජ කාරණාව වෙනුවෙන් මහා සංඝයා වහන්සේ ගත් ක්‍රියාමාර්ගයට සහයෝගය පලකිරීම වෙනුවෙන් කොළඹ අගරදගුරු පදවියේ සියලුම දේවස්ථානවල විදුලි පහන් සවස 6 සිට රාත්‍රී 10 තෙක් නිවා දමන බව උන්වහන්සේ පැවසූහ.

වැඩිදුරටත් කරුණු දැක්වූ සිරිල් ගාමිණී පියතුමා කීවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඊට කිසිසේත්ම වගකිවයුතු නැති අහිංසක ජනතාව පෙළීම සිදුනොකළ යුතු බවත් රට මුහුණ දී ඇති සමාජ දේශපාලන ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට නම්  හොරකම, වංචාව දූෂණය වසාගත් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත්ය.

“මේ විදුලිබිල අප දකිනවා සාමාන්‍ය ජනතාවට වගේම ආගමික ස්ථානවලටත් ඉතාම ධරුණු ලෙස බලපාලා තියනවා.“

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“පොදුවේ ගත්තම සියටට පන්සීයක් විදුලි ගාස්තු  ඉහළ ගිහින්. මේ වගේ පීඩාකාරී අවස්ථාවක මේ විදිහෙ වැඩිවීමක් දරාගන්න පුලුවන්කමක් නෑ.“

“ඊට විරෝධය පලකරන්න හෙට පෝය දවස සියලුම පන්සල්වල විදුලිපහන් නිවා දමලා කළුවරේ තියන්න මහා සංඝයා වහන්සේ තීරණය කරලා තියනවා.“

“මේ  විරෝධාතවය දක්වනු ලබන්නේ පොදුවේ මුලුමහත් ජනතාවටම දැනෙන පීඩනය සන්නිවේදනය කරන්න. ඉතින් උන්වහන්සේලාට දැනෙන පීඩනයත් සමග අපත් එකඟ වෙනවා.“

“කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථාන තුළ ඉරිදා සවස සම්පූර්ණ රාත්‍රිය විදුලි පහන් නිවලා තියන්න අති උතුම් කාදිනල් හිමිපාණන් දැනුම් දීලා තියනවා.“

කෙසේ වෙතත් වැඩිකර තිබූ විදුලි බිලට සහනයක් ලබා දෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවී තිබේ.

ඔහු මහානායක හිමිවරුන්ට දැනුම් දී ඇත්තේ විදුලිබිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පුණ්‍ය ආයත ඛාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කළ බවය.

ඒ අනුව රුපියල් 65ක් වූ විදුලි ඒකකයක මිල රුපියල් 32 දක්වා අඩු කෙරෙන බව ඔහු පවසා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති පත් කළේ පොහොට්ටුවෙන්… නාමල්ට ජොනීට රෝහිතට ඇමතිකම් අවශ්‍යයි… නාමල් කල්ලිය ජනපතිට දන්වයි!

Next Post

මාස තුනක් සභාවාරවලට පැමිණ නෑ… මහනුවර පොහොට්ටු නගරසභා මන්ත්‍රීගේ ධූරය අහෝසියි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.