fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වැටුපට අත තියන්න එපා…  ස්ට්‍රයික් කරනවා…“  හිඟමනට වැටුණු රටෙන් GMOA  “මස් රාත්තලම“ ඉල්ලයි…

මාස 3ක් ago
in පුවත්
503 5
0
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය  සේවකයින්ගේ  වැටුප් කප්පාදුව සතියක් ඇතුළත ඉවත් කිරීමට සෞඛ්‍ය  අමාත්‍යංශය  පියවර  නොගතහොත්  දැඩි  වෘත්තීය  ක්‍රියාමාර්ගයන්ට  එළඹෙන  බව  රජයේ  වෛද්‍ය  නිළධාරීන්ගේ  සංගමයේ  සාමාජික  වෛද්‍ය  ප්‍රසාද්   කොළඹගේ    පවසයි.

රට  තුළ  පවතින  ගෑස්  හා  ඉන්ධන  අර්බුදයත්  සමඟ සෞඛ්‍ය  සේවාව  අඩාල  වී  ඇති  අතර  සෞඛ්‍ය  සේවකයින්ගේ  වැටුප්  කප්පාදු  කිරීමට  රජය  තීරණය  කර  ඇතැයි  ඔහු  මාධ්‍ය  හමුවේ  අදහස්  දක්වමින්  පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන බව සෞඛ්‍ය සේවකයින්ට සහතිකයක් ලැබී ඇත.

මේ වන විට සෞඛ්‍ය සේවකයින්ගේ කප්පාදු කළ වැටුප් ආපසු ලබා දෙන බවටත් සහතික කර තිබේ.

එහෙත්, සතියක් ඇතුළත වැටුප් කප්පාදුව සම්පූර්ණයෙන්ම ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දන්වා සිටියි.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

Next Post

පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

Related Posts

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

අගෝස්තු 17, 2022
මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

අගෝස්තු 17, 2022

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

අගෝස්තු 17, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!
  • දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)
  • ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….
  • ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!
  • ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

ජනප්‍රිය පුවත්

  • පිහිනුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් හෙට සීඅයිඩියට කැඳවයි !

    233 shares
    Share 93 Tweet 58
  • මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

    320 shares
    Share 128 Tweet 80
  • රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් විවෘත කරනවා… ජනපති කියයි!

    215 shares
    Share 86 Tweet 54
  • බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි නීතිය ඉවතට!

    205 shares
    Share 82 Tweet 51
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

by editor
අගෝස්තු 17, 2022
0

ඖෂධ හිඟයක්  ඇතිකිරීමට ඉඩ හැර හදිසි...

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

by editor
අගෝස්තු 17, 2022
0

පසුගිය 13 වැනිදා යාල ජාතික වනෝද්‍යානයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist