බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාපාරිකයන් 16 දෙනෙකුගේ  කෝටි 67ක හිඟ බදු කපා දැම්ම පසුත් ඉන් 05ක්  රුපියල් කෝටි 16ක ඉඩම් පරිහරණ ගාස්තුව ගෙවීම පැහැර හැරලා… විගණනය හෙළි කරයි!

by editor
අප්‍රේල් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වලව කලාපයේ  කළුගල් කැණිම් කරනු ලැබු  ව්‍යාපාරිකයින් 05 දෙනෙකු විසින්  ඉඩම් පරිහරණ ගාස්තු වශයෙන්   ගෙවිය යුතු රුපියල් පහළොස්කෝටි, හැත්තෑ ලක්ෂ, හාරදහස් හතලිස්එකක මුදලක් (157,004,041 )  ගෙවීම පැහැරහැර ඇති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  වාර්තාවක සඳහන් වේ.

පැහැර හරිනු ලැබු හිඟ ගාස්තුව  ප්‍රතිශතයක් ලෙස  ගත්විට ගෙවීමට අනුමත කරතිබු  හිඟ ඉඩම් පරිහරණ ගාස්තුවෙන්  සියයට 70ක  අගයක් බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

ව්‍යාපාරිකයින් 16 දෙනෙකුගෙන්  2009-2020 කාල සිමාවට අදාලව හිග ඉඩම් පරිහරණ ගාස්තු ලෙස  රුපියල්  අසුනම කෝටි, තිස්දෙලක්ෂ, හැටනමදහස් තුන්සිය අසුහයක මුදලක (893,269,386) අයවිමට තිබුණි.

මහවැලිඅධිකාරිය විසින් කළුගල් කැඩීම සඳහා වාර්ෂිකව ඉඩම්  පරිහරණ අවසර පත්‍ර නිකුත් කිරිමේ දි  පෙර වර්ෂයේ හිඟය ගණනය කර  එය අකරගැනිමෙන් පසුව  නව බලපත්‍රයක් නිකුත්කිරිමට විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කර නොතිබුණි. 

මේ සඳහා වගකිවයුතු නිලධාරින්  අදාල හිඟබදු  යාවත්කාලිනව අයකරගැනිම  නොසලකා හැරිම මත මෙකි හිඟය ඇතිවි තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේවුවද 2020 වර්ෂයේ දි අමාත්‍ය මණ්ඩල තිරණය මගින්  ව්‍යාපාරිකයින්ගෙන් 16 දෙනාගෙන් අයවිය යුතු හිඟ ඉඩම් පරිහරණ ගාස්තුවෙන්  සියයට 75ක්  එනම් රුපියල්  හැටහය කෝටි, අනුනව ලක්ෂ, පනස්දෙදහස් හතලිහක්  (669,952,040)ක් කපා හැරිමටත්  ඉතිරි මුදලවන  රුපියල්  විසිදෙකෝටි, තිස්තුන් ලක්ෂ, දාහත්දහස් තුන්සිය හතලිස්හයක  මුදලක් (223,317,346) වාරික 36කින් ගෙවිමටත් අනුමත කරතිබුණි.

ඉඩම් පරිහරණ ගාස්තු  මුදල ගෙවා නොමැති  අයගෙන් මෙම මුදල් අයක  ගැනිම සඳහා  පොදු දේපල පනත යටතේ  ඒ ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ තුළ ඔවුන්ට  විරුද්ධව පැමිණිලි ගොනුකොට ඇති බව මහවැලි අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට  ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාර විමර්ශනයට ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලමින් රටවල් කීපයක් හා එක්ව යෝජනාවක් සම්මත කරගැනීමට කාදිනල් හිමියෝ සැරසෙති!

Next Post

ආදිවාසී කෝණ මංගල්‍යය (අලුත් අවුරුදු උළෙල) 25 දා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.