සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසූරියට සමාන රෝගයක් පැතිරෙයි… වව්නියාව බන්ධනාගාරය වසා දමයි…

ලංකාවෙන් වසූරිය තුරන් කරලා තිබෙන්නේ... මේ රෝගය කුමක් දැයි පරීක්ෂණ අරඹන බව සෞඛ්‍ය අංශ කියයි!

by editor
අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අගොස්තු මස 15 වෙනිදා දක්වා වසා දමා දැමීමට  බන්ධනාගාර බලධාරීන් ඊයේ  (31)  තීන්දු කර ඇත.

බන්ධනාගාරයේ  රැඳවියන් හය දෙනෙකුට වසූරිය හා සමාන රෝගයක් වැළදීමත් තවත් සැක සහිත රෝගීන් කීප දෙනෙකුත් බන්ධනාගාරයෙන් හමු වීමත් සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධනාගාරය   වසා දමනු ලැබීය.

රෝගය වැළඳී අසරණ වූ රැඳවියන්…

බන්ධනාගාරයේ සිටි සියළුම රැදිවියන්ට   අවශ්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා දී ඇති අතර රැඳවියන් සියලුම දෙනා එන්නත් කරණයටද ලක් කොට තිබේ.

මේ වනවිට ලංකාවෙන් වසූරිය රෝගය තුරන් කර ඇති පසුබිමක වැළඳි ඇත්තේ වසූරිය නම් එය වැළඳෙන්නට හැකි වන්නේ විදේශීය පුද්ගලයෙකුගෙන් බවත් මෙම රෝගය කුමක්ද යන්න පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ කරන බවත්  සෞඛ්‍ය අංශ කියයි.

වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාරය තුළට පැමිණ එහි  තත්ත්වය හා රෝගීන් නිරීක්ෂණය  කොට අවශ්‍ය උපදෙස් බන්ධනාගර නිලධාරීන්ට ලබා දී ඇති අතර එම නිලධාරීන් ප්‍රකාශ කළේ අධික රැදිවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සිටීම නිසා  තත්ත්වය බරපතල විය හැකි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට වසර තුනකට පමණ පෙර  සිට වවුනියාව බන්ධනාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා රැඳවියන් පිරිස අඩු කරන ලෙස හෝ බන්ධනාගාරයේ පහසුකම් වැඩි  දියුණු කරණ ලෙස ඉල්ලීම්  කීපයක්ම කෙරුණු නමුත් ඊට බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව බන්ධනාගාර නිලධාරියෙකු කියා සිටියේය.

වවුනියාව බන්ධනාගරයේ සිටි රැඳවියන්   වසංගතය නිසා වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වටවල දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි… 15කට තුවාලයි… 05කට බරපතලයි!

Next Post

උපන්දින සාදයට ගිනි තැබූ වව්නියාව ද්විත්ව ඝාතන අපරාධයේ සැකකරුවන් 05ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.