සුමිත් පොතුපිටිය –
ඩොල්ෆින් වර්ගයේ මත්සයෙකු අද පස්වරුවේ වස්කඩුව වෙරලට ගොඩගසා සිටින බව කළුතර උතුර පොලිසිය පවසයි .
අඩි හතරකට ආසන්න දිගකින් යුත් සත්වයා මියගොස් සිට ඇති අතර වෙරල ආසන්නයේ පාවෙමින් සිටියදී ප්‍රදේශවාසින් විසින් සත්වයා ගොඩගෙන ඇති බව සදහන් වේ.
ප්‍රදේශවාසින් කළුතර උතුර පොලිසිය දැනුවත් කිරීමෙන් පසු වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.







