fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසංගතය උත්සන්න වෙයි – මහනුවර යළි කොවිඩ් රෝහල් අරින්න තීරණයක්

මාස 4ක් ago
in පුවත්
643 6
0
Share on FacebookShare on Twitter

මහනුවර කොවිඩ්-19 රෝගීන්ගේ යළි සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබේ.

මහනුවර ජාතික රෝහලේ පමණක් මේ වන විට ආසාදිතයින්‌ 79 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මතුව ඇති තත්ත්වය තුළ මීට පෙර ක්‍රියාත්මක වූ covid රෝගීන් සඳහා විශේෂිත රෝහල් 2ක් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.

මේ අනුව තෙල්දෙණිය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ තවත් රෝහලක් යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද දින සාකච්ඡා කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාසල් ආරම්භ කිරීමත් සමඟ පාසල් හරහා කොවිඩ් රෝගය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

බටහිරට එරෙහිව චීනයෙන් නව තාක්ෂණික මෙහෙයුමක්

Next Post

ඉන්දු-ලංකා සීමාවේ මුහුදු කොල්ලකාරයෝ!

Related Posts

Joe Biden

චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

මැයි 22, 2022

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

මැයි 22, 2022

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

මැයි 21, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව
  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

    218 shares
    Share 87 Tweet 55

Highlights

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Joe Biden

චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

by Lankasara News
මැයි 22, 2022
0

ආසියානු කාලපය තුල නැගී එන චීනයෙන්...

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist