අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරාය සංවර්ධනය කරමින්    ගෝලීය ආර්ථිකය දිනාගන්නට මෝදි ඉන්දියාව රැගෙන යන ගමන…

by editor
මැයි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි   යටතේ ඉන්දියාවේ සංවර්ධනයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වන්නේ දැවැන්ත යටිතල පහසුකම් ය. ඉතා පුළුල් මහාමාර්ග ජාලවල සිට නාගරික මෙට්‍රො දුම්රිය සේවා දක්වා ඉන්දියාව විශිෂ්ට පරිවර්තනයකට ලක් වී ඇත.

සැමට දිස්වන මෙම දියුණුව අතරේ ඉන්දියාවේ ආර්ථික අනාගතයට වැදගත් වන අංශ හැඩ ගස්වමින් නිහඬ විප්ලවයක් සිදු වෙමින් පවතී. මෙවන් තීව්‍ර වෙනස්කම් අත්දකින අංශයක් වන්නේ ගෝලීය වෙළඳාමට දොරටු විවර කරන ඉන්දියාවේ වරායන් ය.

වරාය ධාරිතාවය සහ කාර්යක්ෂමතාවය සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇත්තේ නිෂ්පාදන සහ අපනයන කේන්ද්‍රස්ථානයක් වීමට ඉන්දියාවේ අභිලාෂය සඳහා පසුබිම සකස් කරමිනි. ඉන්දියාවේ වාණිජ්‍යය සඳහා සමුද්‍රීය වෙළඳාම වැඩිම දායකත්වය ලබාදෙන බැවින් විශිෂ්ටම ගණයේ වරාය අතිශය වැදගත් වේ. මේ සම්බන්ධ ප්‍රගතිය ඉන්දියාවේ ප්‍රධාන වරායන්වල පැහැදිලිව දැකගත හැකි අතර පසුගිය දශකය තුළ ධාරිතාවය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවේ ලොජිස්ටික් කාර්ය සාධනය ගෝලීය තලයට රැගෙන යමින්  මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා ගතවන කාලය තියුණු ලෙස පහත වැටී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාර්යබහුල මුම්බායි නගරයේ පිහිටා ඇති නවා ශේවා වරාය මේ සඳහා මාහැඟි නිදසුනකි. 1989 වර්ෂයේ පිහිටුවන ලද ජවහර්ලාල් නේරු වරාය අධිකාරිය ඉන්දියාවේ වරාය පරිවර්තනය මනාව පිළිඹිබු කරයි. මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා ගතවන කාලය පැය 21ක් පමණක් වන අතර එය ඉන්දියාවේ බහාලුම්වලින් අඩක් මනාව හසුරුවමින් කාර්යක්ෂමතාවය සඳහා කදිම නිදසුනක් සපයයි.

ක්‍රමෝපායික ප්‍රතිපත්තිමය මැදිහත් වීම

වරාය කාර්යක්ෂමතාවයේ මෙම සුවිසල් වෙනසට ක්‍රමෝපායික ප්‍රතිපත්තිමය මැදිහත් වීම් ද විශාල දායකත්වයක් ලබා දී ඇත. වරාය මෙහෙයුම් සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමට රජය ගත් තීරණය තරඟකාරීත්වය සහ නව්‍යකරණය ඉහළ නංවා ඇත. dp World සහ Maersk වැනි පෞද්ගලික සමාගම් මේ වන විට සියලු අංශයන්හි ප්‍රමිතීන් ඉහළ නංවමින් ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත කළමනාකරණය කරයි.

මෙම දැවැන්ත වර්ධනයන් හමුවේ වුව ද ගෝලීය පාර්ශවකරුවන් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටී. ගලාතියා සමුද්‍ර සන්ධියේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානය සඳහා දැක්ම සහ වරාය පුළුල් කිරීම සඳහා ඉහළ ඉලක්ක සහිත සැලසුම් නව සුවිසල් ජයග්‍රහණයන් සඳහා ඉන්දියාවේ අධිෂ්ඨානය අවධාරණය කරයි. නමුත් සම්බන්ධකතා ගැටලු සහ විශාල නැව් හැසිරවිය හැකි වඩා ගැඹුරු වරාය සඳහා අවශ්‍යතාවය වැනි අභියෝග පවතී.

මෙම වරාය ප්‍රතිසංස්කරණවල වැදගත්කම වෙළඳාම සඳහා පහසුකම් සැපයීම යන කාරණයෙන් ඔබ්බට යයි. මෙම ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පුරවැසියාට දිස් නොවන ගැඹුරින් මුල් බැසගත් ප්‍රතිසංස්කරණ සඳහා රටේ ධාරිතාවය සංකේතවත් කරයි. යටිතල පහසුකම් සහ නියාමන සරලකරණය වෙත අවධානය යොමු කරමින් ඉන්දීය ප්‍රතිපත්ති සම්පාදකයෝ වඩා පුළුල් ආර්ථික පරිවර්තනයක් සඳහා කැපවීම පිළිඹිබු කරති.

මෙම වරාය ප්‍රතිසංස්කරණ වර්ෂ 2047 වන විට සංවර්ධිත රටක් බවට පත් වීමට ඉන්දියාව යන ගමනට බලාපොරොත්තු දල්වයි.

ඉන්දියාවට සිය වරාය විප්ලවීය වෙනසකට ලක් කළ හැකි නම්, එයින් ඉඟි කරන්නේ සැමට වර්ධනය සහ සෞභාග්‍යය ගෙන ඒම සඳහා සමස්ත ආර්ථිකය පුරා එවන් පරිවර්තනයක් කිරීමට ඇති විභවතාවයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැස්ස සමග යළි ඩෙංගු අවදානමක්!

Next Post

ලංකාවේ ISIS සාමාජිකයින් ඉන්දියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.