බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වර්ජනය කරන්නේ රනිල් වෙනුවෙන් නෙමෙයි… බොරු ප්‍රකාශ පළ කළ කඩාකප්පල්කාරීන්ට එරෙහිව GMOA නඩු යන්න සැරසෙයි…

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දිනමිණ ෆේස් බුක් පිටුවේ සහ ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ ෆේස් බුක් ගිනුමේ ව්‍යාජ ප්‍රවෘත්තිය පළ වීම සම්බන්ධව GMOA සැකයෙන්….

රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක ආරම්භ කරන බවට සංගමයේ ලිපි ශීර්ෂය සහ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කරමින් සමාජ මධ්‍ය හරහා කරන ප්‍රචාරයවන ලිපිය පිළිබද සංගමය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කරයි.

එම ව්‍යාජ ලිපිය දිනමිණ පුවත්පතේ ෆේස් බුක් පිටුවේ සහ සෞඛ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙකුගේ ෆේස් බුක් ගිනුමේ පළ කර ඇති බැවින් මෙම ව්‍යාජ ලිපිය හා මෙම පුද්ගලයා අතර කිසියම් සම්බන්ධතාවයක් තිබෙන්නේ දැයි සංගමයේ සාමාජිකයින්ගේ සැකයට හේතු වී ඇතැයි  මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයන් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය අවුල් කර තිබූ බවත්, ඇමතිවරයාගේ මැදිහත්වීමෙ මත එය නිවැරදි දිශාවකට ගත් නමුත් ඇමාත්‍යාංශයේ ඇතැමි නිලධාරින්ගේ හිතුවක්කාරී තීරණයන් හේතුවෙන් තවදුරටත් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තු ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශයේ ඇතැමි නිලධාරීන්ග් හිතුවක්කාර තීරණයන්ට එරෙහිව හෙට (250 දිනයේ දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට වැරදි අර්ථකථනයක් ලබා දීමෙන් කිසියම් පිරිසක් කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදෙමින් අසත්‍ය ප්‍රකාශ පතුරුවන බව වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි. ඒ සදහා සංගමයේ ලිපි ශීර්ෂ සහ ලේකම්වරයාගේ අත්සන අවභාවිතා කර ඇති බව ද හෙතෙම පවසයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බල ඇමති කුමාර ජයකොඩිගේ දුෂණ නඩුවට අධි චෝදනා සූදානම්!

Next Post

ඇමති වසන්ත සමරසිංහගේ නඩුවේ උදෘත නීතිපතිට හදිසියේ යැවීම ගැන  ගල්කිස්ස මහේස්ත්‍රාත්වරියගෙන්  පොලිසියට දොස්…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.